IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ජනරාල් සරත් ෆොන්සේකා මන්ත්‍රීකම ගන්න උසාවි යයි

යුද්ධාධිකරණ දෙකින් හා මහාධිකරණයෙන් ලැබුණු සිර දඬුවම් නිසා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි වූ තමාට  මෛත්‍රීපාල සිරිසේන ජනපති විසින් පූර්ණ සමාව ලබා දී ඇති හෙයින් නැවතත් පාර්ලිමේන්තු අසුන හා පාර්ලිමේන්තු වරප්‍රසාද ලබා දෙන ලෙස පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දිසානායකට නියෝග කරන්නැයි ඉල්ලමින් හිටපු යුද හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකා මහතා අද ශ්‍රේෂ්ඨාධිකරණයට මැන්ඩාමුස් රීට් පෙත්සමක් ගොනු කෙළේය.

 



අදහස් (0)

ජනරාල් සරත් ෆොන්සේකා මන්ත්‍රීකම ගන්න උසාවි යයි

සුජාන් Wednesday, 25 February 2015 08:34 AM

ජනරාල්තුමනි, දැන්ම පාර්ලිමේන්තු යන්න හදිස්සි වෙන්න එපා. එතැන ඔබතුමා වගේ ජාතික වැදගත්කමක් තියෙන අයට සුදුසු තැනක් නෙවෙයි. එහෙ ඉන්නේ අම්මෝ ..! හරි භයානක අය. අප්‍රේල් වලින් පස්සෙම යන්න. (බ)

:       0       0

දහම් Wednesday, 25 February 2015 08:41 AM

හෙට අනිද්දට ඡන්දේ. මේ නඩුව ඊට ඉස්සර ඉවර වෙයිද?(දිල්)

:       0       0

වැකෝ Wednesday, 25 February 2015 08:55 AM

සෙන්පතිතුමණි ඔබට ජය (දිල්)

:       0       0

ශාන්ත දහම්සිරි Wednesday, 25 February 2015 08:56 AM

දැන් ඉතින් කාට කාටත් තරු පෙනේවි (දිල්)

:       0       0

මාපලගම පත්මා Wednesday, 25 February 2015 09:29 AM

මෙම නඩුව ඉවර වන්නේ ලබන ජනාදිපති වරණය ජන්දය එන විට , තව අවුරුදු 5ක් වත් යයි. (අ)

:       0       0

ඇසළ Wednesday, 25 February 2015 09:32 AM

දේශපාලනය නොකර හිටියනම් ඉවරනේ (දිල්)

:       0       0

සමන් Thursday, 26 February 2015 02:55 AM

ඉතා කණගාටුදායක අවස්ථාවක්. ලංකාවේ ගඳගහන දේශපාලනයේ හැටි තමා. (නි)

:       0       0

ශමන්ත Wednesday, 25 February 2015 10:34 AM

මමත් කැමති ඔබතුමා ඊළඟ පාර්ලිමේන්තුවට යනවා නම්.(හේ)

:       0       0

අතුල Wednesday, 25 February 2015 11:14 AM

පර්මේන්තුවට යන්නම ඕනේ. ඔබතුමා එනවට කට්ටිය බයේ ඉන්නේ.(හේ)

:       0       0

සමන් දන්තනාරායන Wednesday, 25 February 2015 11:35 AM

ජයවේවා ...ජයවේවා.... ජයවේවා ....සමන් දන්තනාරායන. මිලානෝ ඉතාලිය (නදී)

:       0       0

චමිලා Wednesday, 25 February 2015 11:48 AM

මොනවට බයවෙන්නද? ආයේ කවදාවත් ඡන්දයකින් පාර්ලිමේන්තුවට යන්න හම්බවෙන්නේ නැහැ.(නදී)

:       0       0

විජය Wednesday, 25 February 2015 04:15 PM

හැම කෙනෙක්ම දන්නවානේ ඔබතුමා රටට කළ සේවය. (නි)

:       0       0

දයාල් Wednesday, 25 February 2015 09:29 PM

ඔහොම යමුකෝ... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 182 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 159 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 961 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site