උතුරු මැද පලාත් සභාවේ හිටපු විපක්ෂ නායකවරයකු මෙන්ම හිටපු තානාපතිවරයකුද වන මේජර් ජෙනරාල් ජානක පෙරේරා මහතා ඇතුළු 29 දෙනෙකු මරාගෙන මැරෙන බෝමිබ ප‍්‍රාහාරයකින් ඝාතනය කිරිමේ නඩුව අනුරාධපුර මහාධිකරණයේ සිට අනුරාධපුර විශේෂ මහාධිකරණයට මාරු කැරිණි.
අගවිනිසුරු කේ.ශ‍්‍රි පවන් මහතාගේ නියෝගයක් අනුව උතුරු මැද පළාත් බද මහාධිකරණ විනිසුරු ධමිමික ගනේපොල මහතා එම නඩුව විශේෂ මහාධිකරණයට මෙසේ මාරු කර කළේය.
2025 දෙසැම්බර් මස 18
310
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
201
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජනරාල් ජානක ඝාතනය විශේෂ මහාධිකරණයකට
යසිරු Monday, 07 September 2015 06:49 PM
මේවා සොයන එක ගැන සතුටුයි (නි)
අබය Monday, 07 September 2015 09:39 PM
අභීත සෙන්පති කොබ්බෑකඩුව ඝාතනය ගැනත් හොයන්න (නි)
නාමල් Monday, 07 September 2015 11:08 AM
ලංකාවේ යුද්ධය අවසාන කාලයේ හමුදාවේ සුළු පිරිසක් අතින් මානව හිමිකම් කඩවීම් සිදු වුණා.. ඒවාට සාක්කි තියෙනවානේ... මේ ගැන දේශීය අධිකරණයකින් සොයා බලා වගකිව යුත්තන්ට දඩුවම් දෙන්න (ම)