ශී‍්‍ර ලංකාව සහ පකිස්තානය අතර එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ අබුඩාබිහිදී අද (18) ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේ තේ පානය සදහා තරගය නතර කරන විට ශී‍්‍ර ලංකා කණ්ඩායම කඩුලූ 7ක් දැවී ලකුණු 115 ක් ලබා සිටියේය. තරංග පරණවිතාන ලකුණු 37ක් ලබා ශී‍්‍ර ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ අතර ජුනයිඞ් ඛාන් (21/3) සහ සහිඞ් අජ්මාල් (33/2) ශී‍්‍ර ලංකා පිල අමාරුවේ දැමූහ.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
ජුනයිඞ් - අජ්මල් දෙදෙනා ශී‍්‍ර ලංකා පිල අමාරුවේ දමති