කර්තෘ සංසදය හා ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය එක්ව සංවිධානය කරන ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උළෙල ගල්කිස්ස මහ හෝටලයේ දී පැවැත්විණි.
ගල්කිස්ස මහ හෝටලයේ පැවැති ජනමාධ්‍ය විශ්ෂ්ටතා සම්මාන උළෙලේ දී වසරේ ජනමාධ්‍යවේදියාට හිමි මර්වින් ද සිල්වා සම්මානය රාවය පුවත්පතේ කේ. සංජීව දිනා ගත්තේය.
ව්‍යාපාර ජනමාධ්‍යෙව්දියා (සිංහල) – (කුසලතා) ගාමිණී සරත් ගොඩකන්ද (රිවිර)
ව්‍යාපාර ජනමාධ්‍යවේදියා (ඉංග්‍රීසි) - ශබියා අලි අලාම් (ඩේලි එෆ්ටී)
ව්‍යාපාර ජනමාධ්‍යවේදියා (දෙමළ) - රොබර්ට් ඇන්තනී (වීරකේසරී)
වසරේ විශේෂාංග ලේඛකයාට හිමි උපාලි විජේවර්ධන සම්මානය (සිංහල) - රුවන් ජයවර්ධන (ඉරිදා දිවයින), කුසලතා සම්මාන - සුගත් ප්‍රියන්ත (දේශය), ඉනෝකා සමරවික්‍රම (සිළුමිණ)
වසරේ විශේෂාංග ලේඛකයාට හිමි උපාලි විජේවර්ධන සම්මානය(ඉංග්‍රීසි) - රන්දිම ආටිගල (සන්ඩේ අයිලන්ඩ්), කුසලතා - සරිනි ශිහාර මාදුවගේ (ඩේලිමිරර්)
වසරේ විශේෂාංග ලේඛකයාට හිමි උපාලි විජේවර්ධන සම්මානය (දෙමළ) - අලගන් කනකරාජ් (ටැමිල් මිරර්), කුසලතා - පුරවියපිල්ලේ පුෂ්පරාජු (මෙට්‍රෝ නිව්ස්)
තීරු ලිපි රචකයාට හිමි බී ඒ සිරිවර්ධන සම්මානය (සිංහල) විමලනාත් වීරරත්න (රාවය) , කුසලතා - අමරසිරි වික්‍රමරත්න (මව්බිම)
තීරු ලිපි රචකයාට හිමි බී ඒ සිරිවර්ධන සම්මානය (දෙමළ) - සින්තුජ ප්‍රසාත් (වීරකේසරී)
හොඳම පරිසර මාධ්‍යවේදියා (ඉංග්‍රීසි) - නදියා ෆසුල්හක් (සන්ඩේ ටයිම්ස්)
තීරු ලිපි රචකයාට හිමි බී ඒ සිරිවර්ධන සම්මානය (දෙමළ) - එම් එච් ෆාතිමා හුස්නා (තිනක්කුරල්)
සමාජ සංවර්ධනය උදෙසා පිරිනැමෙන සුබ්‍රමනියම් චෙට්ටියර් සම්මානය - කේ. සංජීව (රාවය), කුසලතා - ජෝසප් ජෝජ් ස්ටෙෆන් (වීරකේසරී), චාමර අමරසූරිය (රිවිර), චමීලියා නිල්රුක්ෂා (සන්ඩේ ලීඩර්)
ක්‍රීඩා මාධ්‍ය වේදියා (සිංහල) - කුසලතා - චමිල කරවිට (දිවයින)
ක්‍රීඩා මාධ්‍යවේදියා (ඉංග්‍රීසි) - කුසලතා - චන්නක ද සිල්වා (ඩේලි මිරර්)
වසරේ කාටූන් ශිල්පියා - අවන්ත ආටිගල (ඩේලිමිරර්), කුසලතා - ගිහාන් දි චිකේරා (ඩේලිමිරර්), නාමල් අමරසිංහ (ටැමිල් මිරර්)
වසරේ ඡායාරූප මාධ්‍යවේදියා - ලලිත් පෙරේරා (සන්ඩේ ලීඩර්), කුසලතා - කුෂාන් පතිරාජ (ඩේලිමිරර්)
හොඳම නිර්මාණාත්මක පුවත්පත - රාවය පුවත්පත, කුසලතා - ද නේෂන්
වසරේ සුවිශේෂ පුවත - කසුන් පුස්සවෙල (රාවය)
වසරේ තරුණ මාධ්‍යවේදියාට හිමි ඩෙන්සිල් පීරිස් සම්මානය - කමන්ති වික්‍රමසිංහ (ඩේලිමිරර්)
විශේෂ තත්ත්වයන් යටතේ වාර්තාකරණයට හිමි මහාචාර්ය කේ. කයිලාසපති සම්මානය - බාලේන්දිරන් පිරදීපන් (තිනකුරල්)
ඩී ආර් විජයවර්ධන සම්මානය - වික්ටර් අයිවන් (රාවය)
මාධ්‍ය නිදහස උදෙසා පිරිනමන සේපාල අමරතුංග සම්මානය - නිදහස් මාධ්‍ය ව්‍යාපාරය
(ඡායාරූප ඉෂාන් සංජීව)
(ජනමාධ්‍ය ජීවිතයේ එක් වරක් පමණක් පිදෙන විශේෂ සම්මානය - නිහාල් රත්නායක, සරණපාල පමුණුව, බිනෝයි සුරේන්ද්‍ර, එස් තිල්ලෙයිනාදන්, ලතීෆ් ෆාරුක්)
2025 දෙසැම්බර් මස 18
194
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
161
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
964
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජනමාධ්‍ය විශිෂ්ටයෝ
විජේසුන්දර Thursday, 30 July 2015 09:43 AM
අපගේ සුබ පැතුම්! (ම)