මාධ්‍ය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ ජාතික සමුළුව ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී මින් සුළු වේලාවකට පෙර ආරම්භ විය. විශ්වවිද්‍යාල නියෝජිතයන්, ජනමාධය අමාත්‍යාංශය, ජනමාධ්‍ය කළමනාකරුවන්, මාධ්‍යවේදීන්, ජනමාධ්‍ය පුහුණු ආයතන, ප්‍රජා හා සිවිල් සංවිධාන හා ජාත්‍යන්තර විශේෂඥයන්ගේ ද සහභාගීත්වයෙන් මේ සමුළුව අද (13) හා හෙට (14) දෙදින පුරා පැවැත්වීමට නියමිතය.
ජනමාධ්‍ය හැසිරීම, ජනමාධ්‍ය කටයුතු කිරීමට අවශ්‍ය ආකාරය, ජනමාධ්‍ය අධ්‍යයනය කිරීම හා මාධ්‍ය කර්මාන්තය පවත්වාගෙන යාම පිළිබඳ කතිකාවතක් මෙහිදී සිදුකිරීමට නියමිතය. පසුගිය දශක කිහිපයක ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ අත්දැකීම් සැළකීමට ගනිමින් ජනමාධ්‍ය ප්‍රතිසංස්කරණය පිළිබඳ න්‍යායාත්මක කරුණු සකසා ඒවා ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීම මේ ජාතික සමුළුවේ අරමුණ වේ.
2025 දෙසැම්බර් මස 16
41
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
837
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
605
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ජනමාධ්‍ය ප්‍රතිව්‍යුහගතකිරීමට විද්වත්හු රැස්වෙති
රසික Wednesday, 13 May 2015 08:57 AM
උගතුන සහ බුධිමතුන් තීරණ ගන්න යුගයක්...!! (ම)