අඟුණුකොළපැලැස්සේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමීපයට ගිනි අවියක් රැගෙන ගිය බව කියන හමුදා කෝප්‍රල් රහස් පොලිසිය අද අත්අඩංගුවට ගනු ලැබීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ආරක්ෂකයකු බව කියන මොහු එදා ජනපතිගේ රැස්වීමට ගොස් ජනපති ළඟටම ගියේ කෙසේ ද යන්න රහස් පොලිසියට ප්‍රශ්නයක් වී ඇත.
සාමාන්‍ය මන්ත්‍රීවරුන්ට හමුදාවේ ආරක්ෂකයන් නොදෙන බවත් එහෙත් මොහු රාජපක්ෂ මහතාගේ ආරක්ෂකයකු වූයේ කෙසේ ද යන්නත් පොලිසිය සොයයි.
අවියක් ඇතිව ජනපති ළඟටම ගිය ඔහු එදා පොලිස් විශේෂ කාර්ය බලකායේ භටයන් විසින් අත්අඩංගුවට ගෙන ජනපති ආරක්ෂක අංශයට භාරදීමෙන් පසුව මුදාහැරිණි.
2025 දෙසැම්බර් මස 16
48
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
842
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
609
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ජනපති ළඟටම ගිය පිස්තෝල කෝප්‍රල් අත්අඩංගුවට
ටිකිරි Sunday, 03 May 2015 08:25 AM
සෙල්ලම් පිස්තෝලෙයි වතුර බෝතලෙයි අරගෙන ගියේ කාට පොවන්නද? (නි)
ශාන් Sunday, 03 May 2015 08:29 AM
තාම පරණ පුරුදු නතර කරලා නැහැ වගේ. (නි)
සිරිසේන බලන්ගොඩ Sunday, 03 May 2015 01:17 PM
ආරක්ෂක නිලධාරියා ළඟ තිබුනේ වතුර බෝතලයක් විතරයි කියලා නේද කෙනෙක් කිවුවේ? (නි)
නිමල් ලලිත Sunday, 03 May 2015 05:13 AM
පසුගිය කාලයේ මෙහෙම දෙයක් වුනා නම් තත්වය කෙසේද? (ර)
ප්‍රැන්සිස් Sunday, 03 May 2015 05:46 AM
ජනපතිඳුන්ගේ ආරක්ෂාව ලාංකික අපිට වටිනවා (නි)
ශාන Sunday, 03 May 2015 06:19 AM
එතකොට රටේ ජනාධිපතිට මට පෙනෙන හැටියට දැන් ආරක්ෂාව සපයන්නෙත් පරණ කෙනාගේ කට්ටියමයි. මේක ජනාධිපතිතුමාට විශාල අනාරක්ෂිතබවක්. (නි)