IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ජනපති හිස තෙල් ගෑමට එක්වෙයි

හිසතෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුව, කදුරුවෙල ජයන්ති විහාරයේදී පැවැත්විණි.

 
හිසතෙල් ගෑමේ චාරිත්‍රය ඉටු කරමින් අද පෙ.ව 9.06 ට යෙදුනු සුබ නැකැතට අනුව උතුරු මැද පළාත් අධිකරණ සංඝනායක, කදුරුවෙල ජයන්ති විහාරාධිපති පූජ්‍ය කදුරුවෙල ධම්මපාල නායක හිමියෝ  නැකතට ජනපතිගේ හිසතෙල් ගැල්වීම සිදු කළහ.
 
එම අවස්ථාවේ මහා සංඝරත්නය ජය පිරිත් සජ්ජායනා කරමින් ජනපතිට  ආශිර්වාද කළහ.
 
අනතුරුව  සාම්ප්‍රදායික චාරිත්‍ර ඉටු කරමින් දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ මංගල හස්ථී රාජයා වෙත හිසතෙල් ගැල්වූ ජනාධිපතිවරයා  හස්ථී රාජයා වෙත පළතුරු සංග්‍රහයක්ද  කළේය.
 Karu-News-Pix-Hisathel--(1) Karu-News-Pix-Hisathel--(3) Karu-News-Pix-Hisathel--(5) Karu-News-Pix-Hisathel--(8) Karu-News-Pix-Somawathiya-1 Karu-News-Pix-Somawathiya-4 Karu-News-Pix-Somawathiya-8

 

 

 

 

 



අදහස් (0)

ජනපති හිස තෙල් ගෑමට එක්වෙයි

සුනිල් පෙරේරා Thursday, 16 April 2015 06:03 AM

සදාකල් අපේ ජනපති ඔබයි චිරන් ජයතු (නදී)

:       0       0

දුමින්ද Wednesday, 15 April 2015 10:19 AM

ආයුබෝ වේවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site