IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ජනපති සී ෂෙල්ෂ් යයි

දින හතරක සංචාරයක් සඳහා මහින්ද රාජපක්ෂ ජනපති ඇතුළු නියෝජිත පිරිසක්  මාලදිවයිනේ හා සී ෂෙල්ෂ් දුපතේ සංචාරයක් සඳහා ඒ 340 විශේෂ ගුවන් බසයකින් අද පස්වරු 2.34ට ගියහ.

 

 



අදහස් (0)

ජනපති සී ෂෙල්ෂ් යයි

නන්ද Wednesday, 25 June 2014 03:12 PM

කී දෙනෙක් ගියාද ? (අ)

:       0       0

වීරසිරි Wednesday, 25 June 2014 03:13 PM

ඔබට තෙරුවන් සරණයි! (නි)

:       0       0

මොහාන් Wednesday, 25 June 2014 08:09 PM

මේ අර කලිනුත් ගිය රටක් නේද? (දී)

:       0       0

ඇසළ Wednesday, 25 June 2014 08:10 PM

නිරාන්, මේ බබරේ කොයි වැල්ලේ ගැහුවත් කැරකෙනව. මේ ආත්මෙදි කියන වතුර පැහෙන්නේ නැහැ. හේතුව අවුරුදු 30 ක් මර බයේ හැමදාම ගෙදරින් එලියට බැස්ස අපි අද හිතට බයක් නැතුව රටේ ඕනෙම තැනකට යනවා. අපි කලගුණ සලකනවා ඒ කරපු උතුම් ක්‍රියාවට දිවි තිබෙන තුරා. (දී)

:       0       0

තිලක් Thursday, 26 June 2014 09:24 AM

ඇසළ,බන්දුල පෙරේරාට හොදටම රිදිලා වගේ...(ස)

:       0       0

ටිකිරි Thursday, 26 June 2014 09:26 AM

නිරාන්.ඔබගේ අදහස 1000% සත්‍යි. (ස)

:       0       0

නිතා Wednesday, 25 June 2014 08:20 PM

අනේ හොඳයි (දී)

:       0       0

ලුම්බිණි Wednesday, 25 June 2014 03:35 PM

බලන්න කොච්චර දෙයක්ද කියල. (දී)

:       0       0

රුවි Wednesday, 25 June 2014 04:07 PM

සන්තෝසයි(දී)

:       0       0

ටෙනිසන් Thursday, 26 June 2014 11:10 AM

කවදද ඔය වතුර පැහෙන්නේ.කෙනෙක් ලිපට ගිනි පිඹිද්දී අනෙකා වතුර ගහනවා. අපිට වෙලා තිබෙන්නේ එලියට වෙලා උඩ බලා ඉදීම. (ස)

:       0       0

හසිත Wednesday, 25 June 2014 09:13 PM

අපේ බන්දුල පෙරේරා උන්නැහේ සභාවේ ඉන්නවා නේද ? (දී)

:       0       0

janith Wednesday, 25 June 2014 04:21 PM

මේ රටින් අපට මොනවාද ලැබෙන්නේ? (දී)

:       0       0

සෙනෙහෙලතා Wednesday, 25 June 2014 04:24 PM

මටත් ආසයි ගිහින් බලන්න (දී)

:       0       0

රෙහාන් Wednesday, 25 June 2014 04:27 PM

තවත් ගැටුමක් බලාපොරොත්තු වන්න...(දී)

:       0       0

අපොන්සු Wednesday, 25 June 2014 04:37 PM

කවුරුවත් කට්ටියක් එනවද? (ස)

:       0       0

පියුමි Wednesday, 25 June 2014 04:47 PM

යන්න යන්න සංචාරයේ. (ස)

:       0       0

යසිත Wednesday, 25 June 2014 05:08 PM

සුභ පැතුම් (දී)

:       0       0

සමන්ත Thursday, 26 June 2014 12:09 PM

සභාවේ ඉන්නේ කොහොමද හසිත එයත් මේ වගේ සංචාර අතපසු කරන්නේ නැහැ. මේ නිවාඩු සමය නේ ! (ස)

:       0       0

සඳමාලි Wednesday, 25 June 2014 11:00 PM

ආධාර දෙයිද (දී)

:       0       0

මානගේ Wednesday, 25 June 2014 05:23 PM

හදිසියෙන්ම ? (ස)

:       0       0

මහින්ද Wednesday, 25 June 2014 11:44 PM

ඇසළට නම් හොඳට හිතට වැදිලා තියෙනවා වගේ (නි)

:       0       0

ට්‍රිශාන් Wednesday, 25 June 2014 05:25 PM

ගුවන් බසයකින් කිව්වේ මොකක්ද ? සම්පුර්ණ වැරදි බස හැසිරවීම. (ස)

:       0       0

තාරක Wednesday, 25 June 2014 05:26 PM

කි දෙනෙක් එක්කද යන්න ගියේ. (ස)

:       0       0

අබායා Wednesday, 25 June 2014 05:26 PM

විනෝද වෙන්න නම් කියපු රට ශීසේල්ස්. මමත් අවුරුදු දෙකක් හිටිය. ජොබ් කලා. විනෝද උනා. එකම ප්‍රශ්නේ HIV ටිකක් වැඩි එක තමයි. (ස)

:       0       0

නිශාන්ත Wednesday, 25 June 2014 05:49 PM

ගත්ත දුපත බලන්න වෙන්න ඇති .ලංකාවට ආඩම්බර ඇති (අ)

:       0       0

සමන්ත Thursday, 26 June 2014 01:17 PM

ඔබතුමාට සුභ ගමන් (දී)

:       0       0

මහී Wednesday, 25 June 2014 06:24 PM

උදව් ගන්න වෙන්න ඇති ලෝකේ තියෙන බලවත්ම රටවල් දෙකට යන්න ඇත්තේ.අය්යෝ සල්ලි.(දී)

:       0       0

වීරසිංහ Thursday, 26 June 2014 06:43 AM

ඇසළ වගේ මිනිසුන් අපේ වගේ රටක ඉපදීමම කොච්චර දෙයක්ද? (නි)

:       0       0

තිලක් ඩුබායි Wednesday, 25 June 2014 06:55 PM

මොන ගුවන් තොටුපොලෙන්ද පිටත් වුනේ කියල කියන්නේ නැත්තේ අපි තරහා වේවි කියලා හිතලද? (නදී)

:       0       0

ගමගේ Thursday, 26 June 2014 08:09 AM

සුභපැතුම් (දී)

:       0       0

නිරාන් Wednesday, 25 June 2014 07:35 PM

වතුර පැහෙන කම් කකුළුවෝ නටති (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 412 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 236 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1025 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site