
(අංජුල මහික වීරරත්න)
ඇමරිකාවට ගොස් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලෝක බැංකුවේ සභාපති අජේ බංගා (Ajay Banga) මහතා හමුවිය.
එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී (UNHQ) මෙම හමුව සිදුවූ බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ලෝක බැංකුවේ සභාපතිවරයා අතර ඵලදායී සාකච්ඡා පැවැති බවත් ජනාධිපති කාර්යාලය පවසයි.
එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ මහා මණ්ඩලයේ අනුග්‍රහය යටතේ පැවති තිරසාර සංවර්ධනය පිළිබඳ ඉහළ මට්ටමේ දේශපාලන සංසදයක් වන “තිරසර සංවර්ධන ඉලක්ක පිළිබඳ සමුළුවට ද ජනාධිපතිවරයා සහභාගී විය.

2025 දෙසැම්බර් මස 18
287
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
190
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජනපති සහ ලෝක බැංකු සභාපති හමුවක්
Rata Perata Monday, 18 September 2023 11:28 PM
සහරවිට අර්ජුන් මහේන්ද්‍රන්ව ලෝක බැංකුවට දාන්න වෙන්න ඇති .එතකොට ලෝකෙම කාලා ඉවර කරන්න පුළුවන් නේ
Perera Tuesday, 19 September 2023 04:46 AM
ලංකාවේ අසරණයින්ට අනුකම්පා කරලා කීයක් හරි ඉල්ලන් එන්න වගේ පිනා හදන්නේ