IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ජනපති සිරිමා බෝ රදුට අලුත් සහල් පුදයි

අලුත් සහලින් සිරිමා බෝ රදුන් පිදීමේ රජ සිරිත අනුව යමින් මහින් රාජපක්ෂ ජනපති මැති ඇමතින් පිරිවරාගෙන අද ඓතිහාසික ශ්‍රී මා බෝධියට පූජා කළේය.

රජරට ගොවියා අස්වැන්න කපා පාගා ගැනීමෙන් පසුව ප්‍රථම භාගය හෙවත් අග්‍රය බුදුන්ට පූජා කිරීම එදා සිටම පැවත එන සිරිතකි.

අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස හා රුවන්වැලි මහ සෑ විහාරාධිපති පල්ලේගම හේමරතන නාහිමිවරු ද මේ අවස්ථාවට එක් වූහ.

 



අදහස් (0)

ජනපති සිරිමා බෝ රදුට අලුත් සහල් පුදයි

හේවාවිතාරණ Sunday, 07 April 2013 02:23 PM

අපේ රට තව තවත් ස්වයන්පොෂිත වේවායි පතමි.(නදී)

:       0       0

මේනකා සෞදි අරාබිය Sunday, 07 April 2013 11:22 PM

දුප්පත් ගොවියටත් සාධාරණයක් කලොත් තමයි ඉදිරියේදී කෘෂි කාර්මික අතින් අපේ රට ස්වයං පෝෂිත වෙන්නේ . ගොවි දෑතට ජයසිරි මහා බෝ සමිඳු පිහිටයි!(නදී)

:       0       0

හේවාවිතාරණ පැරිස් Monday, 08 April 2013 12:51 AM

දුටුගැමුණු රජ තුමා මගේ සිහියට නැගෙනවා (නි)

:       0       0

රාජු Sunday, 07 April 2013 10:56 AM

මෙහෙම දේවල් අපේ බුද්ධ දර්ශනයේ තිබේද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)

:       0       0

අචිනි Sunday, 07 April 2013 11:39 AM

සාධු.....සාධු.....සාධු..... (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 21 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 118 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site