IMG-LOGO

ජනපති සන්නද්ධ හමුදා නැවතත් කැඳවයි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

මහජනතාවගේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා රට පුරා කැඳවීමට  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විශේෂ ආඥාවක් නැවතත් නිකුත් කරනු ලැබ ඇත.

ජනාධිපතිවරයා මෙම ආඥාව නිකුත් කර ඇත්තේ හතළිස් වැනි අධිකාරිය වූ මහජන ආරක්ෂා  ආඥා පනතේ දොළොස් වැනි වගන්තියෙන් ඔහුට පැවරී ඇති බලතල අනුවය

ජනාධිපතිවරයාගේ මෙම ආඥාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා  පාර්ලිමේන්තුවට අද පෙරවරුවේ  දැනුම් දුන්නේය



අදහස් (6)

ජනපති සන්නද්ධ හමුදා නැවතත් කැඳවයි

ලුම්බිණි Tuesday, 22 February 2022 11:16 AM

මහජනතාව කාගෙන් ආරක්ෂා කරන්නද?

:       0       1

Bunny Preena Tuesday, 22 February 2022 11:43 AM

ඔව්, රටේ සහ මහජනතාවගේ ආරක්ෂාව අංක 1ට තැබිය යුතුයි.

:       0       1

kamal Tuesday, 22 February 2022 12:48 PM

සර් කාංසියට කරන වැඩනේ... කවුරුත් ගණන් ගන්නේ නැහැ. අවලංගු කාසි...!

:       0       1

Shan Tuesday, 22 February 2022 12:55 PM

20 සම්මත කරගෙන බලය වැඩිකරගත්තු එකයි, හමුදාව කැඳවන එකයි විතරයි මේ පුස් වීරයා දන්නේ. කොහොමද මෙයාගේ ලක්ෂ 69ක ආණ්ඩුවේ ඇන්දිල්ල...

:       0       1

Shan Tuesday, 22 February 2022 01:28 PM

ලොක්කා බයවෙලා වගේ.. ජනතාවගෙන් කන්න වෙයි කියලා...!

:       0       1

duminda Tuesday, 22 February 2022 02:05 PM

හමුදාවත් විහිළු කාරයෝ කරලා තමයි නවතින්නේ...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 67 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 266 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 442 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site