(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික විරරත්න )
රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීමට අදාළ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇතැයි නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය.
ජනාධිපතිවරයා මේ ආඥාව නිකුත් කර ඇත්තේ හතළිස් වැනි අධිකාරිය වූ මහජන ආරක්ෂා ආඥා පනතේ දොළොස් වැනි වගන්තියෙන් පැවරී ඇති බලතල අනුව බවද නියෝජ්‍ය කතානායකවරයා කීවේය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ජනපති සන්නද්ධ හමුදා කැඳවයි
Nihal Wednesday, 22 February 2023 11:40 AM
සංචාරකයන්ට එනකොටම අපේ රටේ ආර්ථිකේ නැති බව පෙන්නන්න?
පියල් Wednesday, 22 February 2023 11:51 AM
හමුදාව මිනිස්සුන්ට එපාම කරවලා අන්තිමට හමුදා සාමාජිකයෙක් පාරේ වැටිලා පන ඇදඇද හිටියත් වතුර උගුරක්වත් දෙන්න මිනිහෙක් නැතිවෙන තත්වෙට පත් කරවන්නයි හදන්නේ...!
GamageWednesday, 22 February 2023 01:25 PM
මියන්මාරයේ මිනිස්සුන්ට වගේ අපේ මිනිස්සුන්ටත් හමුදාව එපාවෙයි. විදේශීය හමුදාවක් ඇවිල්ලා තමන්ගේ රටේ හමුදාවට පහරදීලා හමුදාව මරාදමනකම් ඔවුන් බලාගෙන ඉන්නේ...
Aravida Monarawila Wednesday, 22 February 2023 12:14 PM
අලිමංකඩටද පාමන්කඩට ද එහෙම නැත්නම් තොප්පිගල කැලේට ද ?
ලුම්බිණි Wednesday, 22 February 2023 12:17 PM
රටට මොන ආරක්ෂද? තමන්ට කරන්න දෙයක් නැතිනිසා හමුදාව හරි කැඳවන එක තමයි කරන්නේ.
NDF Sec Wednesday, 22 February 2023 12:25 PM
වඳුරට දැළි පිහිය දුන්නා වාගේ තමයි. ඉක්මණින් ප්‍රතිඵල ලැබෙයි.
ලසන්ත Wednesday, 22 February 2023 12:47 PM
ඇයි මහත්තයෝ ගිය සතියේ කැදවපු කට්ටියම බැහැ කියලා ආපහු ගියාද ගෝටා එන්න ඉස්සර මෙහෙම දේවල් අහන්න ලැබුනෙ නැහැ නොවැ
Bambola Wednesday, 22 February 2023 12:57 PM
ඇයි හමුදාව කොහේද ගිහින් තියෙන්නේ...? රටේ ආරක්ෂාව දාලා. ගෙවල්වලට ගිහින්ද? ඇයි හමුදාපතිතුමා නැද්ද?
Samitha Senaka Aluthgamage. Wednesday, 22 February 2023 01:30 PM
ගෝඨාව ජනතාව පන්නන්න ඉස්සෙල්ලා කීපාරක් ඔය කියන සන්නද්ධ හමුදා කැඳෙව්වද? දැන් මේ කන්න නැති බංකොළොත් රටේ සන්නද්ධ හමුදා කියනා වචනෙට මහජනතාවගේ එතරම් ප්‍රසාදයක් ගෞරවයක් නැහැ. ඒ තත්ත්වය ඇති කළේ ඔවුන්ව දේශපාලන අතකොළු බවට පත්කළ දේශපාලකයන්මයි. මේ කන්න නැති බංකොළොත් රටේ ජනතාවගේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීම කරනුයේ කුමටද? ලයිට් බිල්, බඩු මිළ, බදු බර හා පීඩනය ආදිය ඉසිලිය නොහැකි ජනතාව පාරට බසින විට දේශපාලකයන් තම ආරක්ෂාව සඳහා ගත් පියවරකි මේ. කෙටියෙන් කිවහොත් නුඹලා කන්න නැති වුණත්, කෙතරම් පීඩනයෙන් සිටියත්, දේශපාලකයින් වන අප හට එරෙහිව ආවොත්, වෙනදේ දැනගනිල්ලා... යනුවෙන් කෙරෙනා තරවටුවකි මේ...
ජගත් ලියනගේ Wednesday, 22 February 2023 01:57 PM
තුවක්කුවෙන්, උණ්ඩයෙන් රට පාලනය කරන්න යන්නේ...
fairoos Wednesday, 22 February 2023 02:08 PM
මෙයාට නම් දැන් හොඳටම කචල් වගේ...!
විජිත් Wednesday, 22 February 2023 02:11 PM
පට්ට හොරුන් විසින් හොරාකා බංකොලොත්වී අයාලේ යන රටක දිශානතිය වෙනස් කිරීමට එකම එක වෙඩි උණ්ඩයකින් පුළුවන් බව මේ මෝඩයා අහලා නැතිව ඇති.
Sunil Wednesday, 22 February 2023 02:15 PM
පිනාධිපති හමුදාවේ පිහිටෙන් තමයි රට පාලනය කරන්න හදන්නේ .කොපමණ කල් එලෙස කරන්නද?
Kumara Wednesday, 22 February 2023 03:31 PM
අනේ පෙම්පි රජාණෝ... විකාර නැතිව ඉක්මණින් කොහේට හරි යන්න.
sanath Wednesday, 22 February 2023 03:39 PM
හමුදාව නැත්නම් මෙයාගේ යට කලිසමත් නැහැ.
ගමේ එකාලා Wednesday, 22 February 2023 04:29 PM
චන්දෙ තියන්ඩ බය පින් ජනපතියා දැන් සන්නද්ධ හමුදා කැන්දවලා තමුන්ගේ සහ ,රාජපක්ෂලා ගේ ආරක්ෂාව රැකගන්ඩ හදනවා.