IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ජනපති සංගීතය අහන්න යයි

(අංජුල මහික වීරරත්න)

ෂෙනුක් විජේසිංහ මහතා විසින්  සෞන්දරී ඩේවිඩ් රොඩ්‍රිගෝ සහ නෙරංජන් ද සිල්වා යන මහත්ම මහත්මීන් සමඟ එක්ව ඉදිරිපත් කළ ‘My Tribute’ ප්‍රසංගය නැරඹීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය සහභාගී  වූහ.

කොළඹ ලයනල් වෙන්ඩ්ට් රඟහලේ දී පැවැත්වුණ ‘My Tribute’ ප්‍රසංගය සඳහා ක්‍රිස්ටෝ ප්‍රින්ස් මහතා ඩ්‍රම්ස් වාදනයෙන් ද ,නදිනි ඔලෙගසෙග්‍රෙම් මහත්මිය සහ හේමාල් කුරුවිටාරච්චි මහතා ආරාධිත ශිල්පීන් ලෙසද සහභාගි වූ අතර සෝල් සවුන්ඩ්ස් ඇකඩමියෙහි ගායනා කණ්ඩායමේ සහාය ගායනයෙන් මෙම ප්‍රසංගය රසවත් විය. 



අදහස් (10)

ජනපති සංගීතය අහන්න යයි

anuranga Wednesday, 20 March 2024 03:31 PM

සිංදු කියා ගන්න තියා, වේල හොයා ගන්නට බැරි අපි වගේ අසරණයින් මොකටද උපන්නේ...?

:       29       23

අසරණWednesday, 20 March 2024 03:44 PM

එදා වේල හොයාගන්න බැරි වුණාට අන්තර්ජාලයට ඇවිල්ලා ඔය වගේ අදහස් දාන්න නම් අසරණ නැහැ වගේ...!

:       14       40

anurangaWednesday, 20 March 2024 04:20 PM

අපි කියන්නේ මම නෙමෙයි, බහුතරය ,සිංහල දන්නේ නැති පොහොට්ටු බයියෝ...

:       19       14

අසරණWednesday, 20 March 2024 04:50 PM

අපි කිව්වාම ඔයත් අයිති වෙනවා. සිංහල නොදත් ලපටි කයියෝ...

:       8       15

Nimal Wednesday, 20 March 2024 04:11 PM

රෝමය ගිනිගනිද්දී නීරෝ වීනා වාදනය කළා වගෙයි.

:       26       19

සාලිය​ Wednesday, 20 March 2024 04:15 PM

නැව ගිලුනත් බෑන් චූන්...

:       19       17

මැක්ස් Wednesday, 20 March 2024 05:07 PM

අනුරංගලා වගේ පසුගාමීන් ඉන්න රටක් දියුණු වෙන්න බැහැ. නැති බණේ හැර වෙන මෙලෝ මළ දානයක් දන්නේ නැහැනේ...!

:       8       25

Bamunuarachchi Wednesday, 20 March 2024 07:40 PM

ජෙප්පන්ගේ අඳෝනා, බයිලා අහලා කනේ කරගැට ඇවිල්ලා ඇති. සිත සන්සුන් කරගන්න ඉඳලා හිටලාවත් මියුරු සංගීතයකට සවන්දීම ඉතා වටිනවා.

:       5       19

chandima Wednesday, 20 March 2024 10:20 PM

අන්තිම කාලේ සතුටින් ඉන්න හොඳයි මගෝඩි වැඩ හිතෙන අයින් කරලා

:       3       1

Bamunuarachchi Thursday, 21 March 2024 08:50 AM

රෝමය නොවෙයි ඕයි තමන්ගේ ගේ ගිනිතිබ්බාම වත් මේ පුද්ගලයා කම්පා උනේ නැහැ.

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 354 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site