IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ජනපති වාහන 53ක් පිටකෝට්ටේ?

ජනාධිපති කාර්යාලයයට අයත් බව කියන වාහන 53ක් පිටකෝට්ටේ වාහන අංගනයක ඇති බවට තොරතුරක් ලැබුණු බව මිරිහාන පොලිසිය කියයි.

රක්නා ලංකා ආරක්ෂක ආයතනය මෙම අංගනයට ආරක්ෂාව සලසා ඇත.

දැන් එම වාහනවලට පොලිස් ආරක්ෂාව දී තිබේ.



අදහස් (0)

ජනපති වාහන 53ක් පිටකෝට්ටේ?

බුද්ධි Friday, 23 January 2015 04:32 PM

අනේ මන්දා මේවා! (නි)

:       0       0

හේරත් Friday, 23 January 2015 06:16 AM

මේවා තමා ජාතික අපරාද.......මිනිසුන්ට අවදි වෙන්න කාලය හරි..මේ නරුම දේශපාලනය ලංකාවෙන් අතුගා දැමිය යුතු කාලය එලබ තිබේ...වැරදි කල වුන් නීතිය ඉදිරියට ගන්න....පොලිස්පති තුමනි.....මේ ඔබේ වාරයවේ (අ)

:       0       0

සරත් පර්ත් සිට Friday, 23 January 2015 06:36 AM

හිටපු රජතුමනි පිටකෝට්ටේ වාහන අංගනය හැරෙන්න තවත් වාහන අංගන තිබේද? (අ)

:       0       0

මංගල - වත්තල Thursday, 22 January 2015 05:58 PM

මරු රජතුමා මරු. (නදී)

:       0       0

සුසන්ත කුමාරසිංහ Friday, 23 January 2015 07:08 AM

මේවා ගැන අරලිය ගහ මැදුරේ හිටපු නිලදාරින්ගෙන් තොරතුරු ගන්න බැරිද ? (නදී)

:       0       0

දිනේෂ් Friday, 23 January 2015 07:34 AM

අපිට වාහනයක් ගන්න ජිවිත කාලේම රස්සාව කළත් බැහැ‍ . බැලුවම අපි වැඩකරලා තියෙන්නේ රජවරුන්ට සැප දෙන්නනේ. රටේ ධනය සාධාරණව බෙදිලා ගියානම් සංවර්ධනයේ ප්‍රතිඵල දුප්පත් අපිටත් බුක්ති විඳින්න තිබුනා. (බ)

:       0       0

සම්පත් Saturday, 24 January 2015 12:55 AM

මොනතරම් නම් නාස්තියක්ද මෙතනම? (නි)

:       0       0

සුනිලා Friday, 23 January 2015 08:47 AM

අරලියගහ මැදුරේ හිටිය සමහරු පින් පඩි කාරයෝ. ඒ ගොල්ලෝ නම් ඕව දන්නේ නැතුව ඇති (බ)

:       0       0

හෆීල් Friday, 23 January 2015 09:09 AM

ලෝක රජවරු පරද්දන අපේ රජ පවුල(දිල්)

:       0       0

සල්ගාදු ප්‍රන්සය Friday, 23 January 2015 09:24 AM

දුප්පත් ජනතාවගේ සල්ලි වලින් මේ මිනිස්සු රජ සැප විදිනවා (දිල්)

:       0       0

ප්‍රසන්න Friday, 23 January 2015 09:34 AM

තවත් අවුරුදු 08ක් හිටිය නම් අපිට මොකක් වෙයිද (දිල්)

:       0       0

ජෙහාන් Friday, 23 January 2015 12:49 PM

හා හා මොනවත් කියන්න එපා. මේවාත් අර ඔරලෝසු මෝටර් සයිකල්, සිල් රෙදි වගේ බෙදා දෙන්න ගොඩ ගහපු ඒවා වෙන්න ඇති. (නදී)

:       0       0

මංගල - වත්තල Friday, 23 January 2015 01:31 PM

සුලු ජාතිකයන්ට පිං නැන්තම් අපි ඉවරයි (නදී)

:       0       0

කෘෂාන් Friday, 23 January 2015 02:31 PM

වාහන සියල්ලම කාර්යාලයේ තියන්න බැහැනේ. ඒවා මැදමුලනේ තිබුනා නම් තමයි වැරදි. හැම දේටම වැරදි කියන්න එපා (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 96 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 144 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site