IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ජනපති විරෝධය බණ්ඩාරගමින් මතුවෙයි

මෛත්‍රිපාල සිරිසේන ජනපතිගේ විශේෂ ප්‍රකාශයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කුරුණෑගල කණ්ඩායම් නායක මහින්ද රාජපක්ෂ මහතාට අසාධාරණ ලෙස පහර ගැසීයැයි කියමින් බණ්ඩාරගම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක නිමල් චන්ද්‍රරත්න මහතා සමග පිරිසක් අද (19) ඔහුගේ කාර්යාලයේ සිට කෑ කෝ ගසමින් නගරයේ මෛත්‍රී ශාලාවට පැමිණියහ.

DSC04549 DSC04552 DSC04555 DSC04564 DSC04575



අදහස් (0)

ජනපති විරෝධය බණ්ඩාරගමින් මතුවෙයි

මෙල් Sunday, 19 July 2015 10:08 PM

නියම ප්‍රතිචාරයක්! (නි)

:       0       0

සත්‍යයා Sunday, 19 July 2015 11:05 PM

මේක තේරෙන්නේ නැද්ද? මහින්ද එදා දිනුවා නම් අද මොනවා වෙලා තියෙයිද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 158 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 956 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site