(අංජුල මහික වීරරත්න)
මාලදිවයිනේ අභිනව ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු මහතාගේ පදවි ප්‍රාප්ති උත්සවයට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර මාලදිවයින බලා පිටත්ව ගියේය.
මාලදිවයින් රජයේ විශේෂ ආරාධනයක් අනුව ජනාධිපතිවරයා එහි ගියේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සෙනසුරාදා(18)නැවත පැමිණීමට නියමිතව ඇත.
2025 දෙසැම්බර් මස 16
13
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
815
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ජනපති මාලදිවයිනට
chandima Thursday, 16 November 2023 06:13 PM
මිනිස්සු රට ගිහින් රට ගොඩගන්න විදේශ විනිමය එවනවා. මෙයා ඒ සල්ලි වලින් රවුම් ගහනවා.
kithulgala Thursday, 16 November 2023 07:37 PM
එහෙදි ගන්න ෆොටෝ වලවත් ඇඹරෙන්නේ නැතුව ඉන්නවද බලමු
ලුම්බිණි Friday, 17 November 2023 04:03 AM
යන්න තැනක් නැත්නම් මාලදිවයිනට හරි යනවා.
Kazi Shajahan Friday, 17 November 2023 09:25 AM
ජනමතයක් නැති ජනපති මාලදිවයිනට යනවා, ජනමතයක් ඇති ජනපතිගේ උත්සවයට...
Rata Perata Friday, 17 November 2023 01:03 PM
තව කී දෙනෙක් යනවද දන්නේ නෑ. ඇත්තටම අපේ රට බංකොළොත්ද?