IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ජනපති මොනරාගල

මහින්ද රාජපක්ෂ ජනපති  අද (31) මොනරාගල ඡන්ද රැස්වීම් කිහිපයක් ඇමැතිය.

ඇමෙරිකාවේ හුස්ටන් නුවර සිට ජනපති ශ්‍රී ලංකාවට පැමිණියේ සිකුරාදා (29) අලුයම් කාලයේදීය.



අදහස් (0)

ජනපති මොනරාගල

අනුර Monday, 01 September 2014 07:46 AM

අපේ ජනපති සදා වැජඹේවා! (නි)

:       0       0

මහීපාල Sunday, 31 August 2014 10:57 PM

ඔබයි අපගේ ශක්තිය! (නි)

:       0       0

නිශාන්ත Monday, 01 September 2014 08:21 AM

විවිධ කටකතා හදාගෙන කියන අය තුලින් ඉස්මතු වෙන්නෙ ඒ අයගේ පරාජිතකම හා අසරණකමයි. ජනාධිපතිතුමාත් එවැනි අයට අනුකම්පා කරනවා ඇති.ඔය වගේ කථා හදලා කියලා මැතිවරණ ජයගන්න පුළුවන්ද? (නි)

:       0       0

හරීන් Monday, 01 September 2014 10:32 PM

ඔබතුමාට දීර්ගායු වේවා! (නි)

:       0       0

සත්‍යයා Tuesday, 02 September 2014 12:27 AM

නදුනි, චානක හා නිශාන්ත වැනි අයට බන්දුල පෙරේරාගෙන් බොහෝ දේ ඉගෙනගත හැකියි. (නි)

:       0       0

චන්දන Monday, 01 September 2014 02:21 AM

ඉතාම හොඳ නායකයෙක්. බාල, තරුණ, මහලු හැමෝම ඔහුට කැමතියි. (නි)

:       0       0

සත්‍යයා Monday, 01 September 2014 03:34 AM

පෘතග්ජන පුද්ගලයෙකු ලෙඩ නොවී ඉන්නවා කියන්නේ ඒ පුද්ගලයා එහෙමනම් ජීවමාන සත්වයෙක් වෙන්න බැහැ. දමා ඇති අදහස් වලට අනුව ජනාධිපතිවරයෙකුට ලෙඩවෙන්න තහනම්ද? (නි)

:       0       0

චානක. Monday, 01 September 2014 03:53 AM

සත්‍යා, මොනවද මේ කියන්නේ? (නි)

:       0       0

ඉසුරන්දි Monday, 01 September 2014 04:29 AM

මම පුද්ගලිකව මහින්ද මහත්තයට කැමතියි. නමුත් ඔහුගේ දේශපාලනයටවත් ඔහු වටා ඉන්න කිසිම පුද්ගලයෙකුටවත් කැමැත්තක් නැහැ මගේ. (නදී)

:       0       0

නදුනි Sunday, 31 August 2014 03:41 PM

කෝ අර මහා ලොකුවට ජනාධිපති තුමා ලෙඩවෙලා කියකියා හිටපු පිරිස. (අ)

:       0       0

ලුම්බිණි Monday, 01 September 2014 04:46 AM

මොනරාගල ඡන්ද රැස්වීම් වල කතා කරන අතරේ වට පිටාවේ කෙරෙන මැර වැඩ ගැනත් මෙතුමා පියවරක් ගනීවි නම් කොච්චර හොඳද කියල මට හිතුනා. (නදී)

:       0       0

ලකී දොඩන්ගොඩ Sunday, 31 August 2014 05:14 PM

ජානාධිපතිතුමා ඔහුගේ ගමන අවසාන කර පැමිණියා. ඕපාදුපකාරයන් නොයෙක් කතා කිව්වා. ඔහොම තමයි අපේ අය‍ගේ හැටි (නි)

:       0       0

ඇන්ටන් Sunday, 31 August 2014 06:26 PM

හෙළ දෙරණ ජන ජයතු ජයමංගලානී! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 281 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 188 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site