ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ඉන්දියා නිල සංචාරයේ දී බිහාරයේ බුද්ධගයාවේ ද, ආන්ද්‍රා ප්‍රදේශයේ තිරුපති කෝවිලේ ද ආගමික වතාවත් සඳහා සහභාගී වීමට නියමිතය.
සිරිසේන මහතා ලබන 15 වැනි දා සිට 18 වැනි දා දක්වා සිය ප්‍රථම විදෙස් සංචාරය යෙදෙයි.
ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදිගේ ඇරැයුමින් එහි යන ජනපති ප්‍රනාබ් මුඛර්ජී ඇතුළු ඉන්දියා නායකයන් හමුවීමට ද නියමිතය.
2025 දෙසැම්බර් මස 18
142
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජනපති බුද්ධ ගයාවටත් යයි
සමන්ති Saturday, 07 February 2015 12:46 AM
බටගල ,සිංහල තේරෙන්නේ නැද්ද? (නි)
නිහාල් Thursday, 05 February 2015 01:32 PM
ඔබට තුරුණුවන් සරණයි.(හේ)
වසන්ත Thursday, 05 February 2015 04:00 PM
අනේ මන්දා! ලංකාවේ වඳින්න තැන් කොච්චර තිබෙනවද? (නි)
දුමින්ද Friday, 06 February 2015 02:01 AM
බුදුන් දිනූ බිම මෙයයි (නි)
බටගල Friday, 06 February 2015 02:55 AM
තිරුපති යන්නේ නැද්ද? (නි)