අද (22) සිට සියලු පොලිස් නිලධාරින්ගේ මාරු වීම් නතර කරන්නැයි ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා නියෝග කැර ඇත.
සියලු මාරු කිරීම් ද්වි පුද්ගල කමිටුවකින් සිදු කිරීමටද නියමිතය.
2025 දෙසැම්බර් මස 16
109
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
914
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
625
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ජනපති පොලිස් මාරුවීම් නවත්වයි
රවීන් Sunday, 22 March 2015 07:52 PM
කෝ ගේනවා කියපු පොලිස් කොමිසම? අන්තිමට අපියි රැවටුණේ (නි)
දුමින්ද Monday, 23 March 2015 01:42 AM
වැඩේ අනාගෙන නේද ? (නදී)
දසුන් Monday, 23 March 2015 04:03 AM
ඒ කියන්නේ එතුමත් පිළිගත්තා එහෙනම් සිද්ධ වෙන්න ගියේ මාරුවීම් නෙමේයි, දේශපාලන පලිගැනීම් කියලා (ත)
හීන්දෙණිය Sunday, 22 March 2015 01:29 PM
ඒ කමිටුවත් ඔබතුමාම පත් කළොත් තමා වඩා සාධාරණ.(බ)
ඉසුරන්දි Sunday, 22 March 2015 01:41 PM
මම නම් කියන්නේ අපේ රටට එ්කාදිපති පාලනයක් අවශ්‍යයි කියලයි මේ යන විදිහට. හැබැයි පවුල් පාලනයෙන් තොර විය යුතුයි.(නදී)
දුමින්ද Monday, 23 March 2015 04:43 AM
කෝ..කෝ..මේ ..ජෝන් ...(ම)
නදීකා Monday, 23 March 2015 05:21 AM
ඇමැතිවරුන් පත් කළේ අගමැතිට අවශ්‍ය විදිටියටනේ. (ත)
ටෝක්යෝ -අබේ Sunday, 22 March 2015 03:49 PM
පොලිස් ඇමති කෝ ? (නදී)
ටෝකියෝ -අබේ Sunday, 22 March 2015 03:53 PM
පොලිස් ඇමතිට ඕනෑ මාරුවීම් කර අවසානයි. අශ්වයා ගියාට පසුව ස්තාලය වහනවා කියන්නේ ඔය වගේ වැඩවලට තමා. (නදී)