IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ජනපති පාර්ලිමේන්තුවට එයි

නව පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිය මීට සුළු මොහොතකට පෙර ඇරැඹිණි. ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා මීට ස්වල්ප මොහොතකට පෙර පාර්ලිමේන්තු භූමියට පැමිණියේය. සභාවාරයට සහභාගිවීමට පෙර අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ අද අභිනවයෙන් තේරී පත්වූ කතානායක කරු ජයසූරිය යන මහත්වරුන් විසින් පිළිගනු ලැබිණි.

විශේෂ ආචාර පෙළපාළියකින් පැමිණි ජනපති පිළිගැනීමට යුද හමුදා ආචාර වෙඩි මුරයක්ද පැවැත්විණි.

ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද සවස නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

parlmnt_201591pic1 parlmnt_201591pic2 parlmnt_201591pic3

parlmnt_201591pic4

(ඡායාරූප - අශ්වින් හෙම්මාතගම - ට්විටර් අඩවියෙනි)



අදහස් (0)

ජනපති පාර්ලිමේන්තුවට එයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 297 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 198 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 996 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site