මහින්ද රාජපක්ෂ ජනපති රෝමයේ වතිකානයේ දී සොළොස්වන බෙනඩික් පාප්තුමාන් අද සිකුරාදා බැහැදුටුවේය. ශිරන්ති රාජපක්ෂ මහත්මිය ද ජනපති සමග සිටියාය.
නොරොච්චෝල පොලිස් බළ ප්‍රදේශයට අයත් දලුව තම්බපණ්නී නාවික අණු කණ්ඩය අසළ වෙරල තීරයට අද (3 ) දින සහල් උරයක ඇසුරූ කාන්තා මළ සිරුරක් සොයා ගත් බව නොරොච්චෝල පොල
පොලිස් අණ නොතකා පලාගිය මෝටර් රථයක් කොළඹ මහජන පුස්තකාලය අසලදී අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ මෝටර් රථයේ ගැටී හානි සිදුකිරීම සම්බන්ධයෙන්
2022 අරගල සමයේ සිදු වූ කලබලයත් සමග මැයි 9 වැනි දින සිදු වූ ගිනි තැබීම්වලින් නිවාසවලට වූ හානිය වෙනුවෙන් හිටපු ප්‍රාදේශීය සභා නගර සභා මන්ත්‍රීවරු 92 ක් රුපියල
තරුණයන් පිරිසක් ගමන් ගත් ටිපර් රථයක් ඇල්ලේවැව මාර්ගයේදි පාරෙන් ඉවතට පැන පෙරළී සිදුවූ අනතුරෙන් එහි ගමන් ගත් අවුරුදු 18 ක තරුණයකු මියගොස්, තවත් තරුණයන්
ඉන්දියාවේ චෙන්නායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානයක් තුළ සැක කටයුතු පිරිසක් සිටින බවට එරට ගුවන් තොටුපොළේ සිට කටුනායක ගුවන් තොටු
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ජනපති පාප්තුමා බැහැදකී
කෙනත් Friday, 08 June 2012 09:21 PM
හෙළ උරුමය ගාවා ගන්නේ මොකද? හොද බෞද්ධ පදනමක් ඇති නිසා තමයි මෙහෙම කොන්ද කෙලින් තියාගෙන ඕනෑම ආගමික පූජකයෙකු ඉස්සරහ හද පුරා සිනාසෙන්න එතුමාට හැකි වෙලා තියෙන්නේ. හොදයි ඔය මුස්ලිම් රටක නායකයෙකු ඔහොම යයිද? මුණගැහිලා අත අල්ලාගෙන කතා කරයිද? එහෙම කොලොත් ඒ රටේ මිනිස්සු කෝලාහල කරයි! නමුත් බෞද්ධ වීම නිසා ඒ අන්තවාදී ආකල්ප වලින් නිදහස්ව වැඩ කිරීමටත්, කරුණාවෙන් ඕනෑම කෙනෙකු සමග සුහද වීමටත්, මොනවා කලත් තමාගේ තිසරණ සරණයෙන් බැහැර නොවීමටත් අවශ්‍ය ශක්තිය ලැබෙනවා. හොදම උදාහරණය තමයි ලංකාව, බහුතරය බෞද්ධ වීම නිසා අනෙක් ආගම නිදහසේ පවතිනවා, ගැටුම් නෑ. මුස්ලිම් රටවල් වලට බුදු පිලිමයක්වත් ගෙනියන්න පුලුවන්ද? බයිබලයක් ගෙනියන්න පුලුවන්ද? ඒ වගේම බටහිර කතෝලික රටක මුස්ලිම් ශෝල දමාගෙන පාරේ ගියොත් හොදට හිටීවි, මුස්ලිම් කෙනෙක් ගුවන් යානයකට නැග්ගොත් ඒක ගෙනියන්න බෑ කියල නියමුවන් කියනවා, මුස්ලිම් අයව තදින් විමර්ශනය කරනවා. ලංකාවේ මේ බෞද්ධ පදනම තියනකම් අනෙක් අයට රැකවරණය තිබෙනවා. හැබැයි ඕක නැතිවෙලා ගිය දාට අනෙක් අයත් අමාරුවේ. මුස්ලිම් උනොත් , බෞද්ධ,හින්දු, කතෝලික අය ලොකු අමාරුවක. කතෝලික උනොත් බෞද්ධ,හින්දු, මුස්ලිම් අය අමාරුවේ අනෙක් ඒවත් එහෙමයි. ඉතින් හින්දු, මුස්ලිම් , කතෝලික සියලුම දෙනාට තියෙන්නේ තමන් රැකෙන්න ඕන නම් මේ උතුම් සිංහල බෞද්ධ පදනම රකින එකයි. එයට අන වින කිරීමෙන් වැළකී සිටීමයි. එය රැකෙන තාක් ඔබද රැකෙනු ඇත.
අරු Friday, 08 June 2012 09:33 PM
හෙළ උරුමයද? හෙළ ඌරු මීයොද?
පුෂ්පෙ Friday, 08 June 2012 09:11 PM
මොකද්ද මේකෙ වැදගත් කම?
අලිබබා Saturday, 09 June 2012 03:59 PM
තම ධර්මය රැක ගැනීම තමන්සතු කාර්යම වන්නේය. බෞද්ධ දර්ශනය රැකගැනීම බෞද්ධයන් සතු කාර්ය වන්නේය. අනිකුත් රටවල මිනිසුන් බුද්ධිය මෙහෙයවා බුද්ධිස්වාතාන්තුවාදයට මුල්තැන දෙන බැවින් මෙවැනි පටු ප්‍රශ්ණ ඇතිවන්නේ නැත. අද බෞද්ධකම, බෞද්ධ පදනම පිරිහෙන්නේ ක්‍රිස්තියනි හෝ ඉස්ලාමි හෝ හින්දුන් හෝ නිසා නොව බෞද්ධයන් කියා ගන්නවු සමහර උදවියගේ නීච පහත් ක්‍රියාදාමයන් නිසාය. පෞරාණික වස්තු විනාසකරමින් නිදන්හෑරීම පංසල්වලට පිලිමයන්ට, හානිපැමිණවීම රාජ්යතන්ත්රයේ සිට සාමාන්‍ය පුරවැසියා දක්වා විහිදී පවතී. එයට අන් අයවෙත ඇගිල්ල දික්කිරීමෙන් ඵලක් වන්නේද නැත. තමන්සතු දේ ආරක්ෂා කරගැනීම තමන් සතු කාය්යයක්ම වන්නේය. කුවේටි, ඕමාන්, බහ්රෙන්, වැනි රටවල්වල බුදුපිලිමයන් ආරක්ෂාවුවත් ලංකාව වැනි සාමාධානපෙක්ෂක බෞද්ධයැයි කියන්නාවු මිනිසුන් සිටින රටක් තුල එය විනාස වෙමින් පැවතීම ඇත්තෙන්ම කණගාටුවට කරුණකි.බෞද්ධ නායකයන් හෝ වේවා, ක්‍රිස්තියානි ආගමික නායකයන් හෝ වේවා, හිංදු ආගමික නායකයන් හෝ වේවා, ඉස්ලාමි පඩිවරුන් හෝ වේවා, මුණගැසීම සාකචිචා පැවැත්විම රාජ්‍යය නායකයෙක්ගේ වගකීම මෙන්ම යුතුකමක්ද වන්නේය. ජනාධිපතිතුමාට අපේ ශුභපැතුමි.
මෙල්බන් වැසියා Saturday, 09 June 2012 03:01 AM
ජනපති, ඔබ අපගේ ජාතික ඇදුම ඇදිම ගැන අපට හරි ආඩම්බරයක්
චාමර වත්තල Friday, 08 June 2012 05:54 PM
ජනාදි පති තුමනි එතුමාට අපරටට වැඩමව අපටද එතුමාගේ අශ්රිවද ලබා ගැනීමට අවස්ථවක් ලබා දෙන්න
අමිල කටුනායක Friday, 08 June 2012 06:29 PM
ලොව පිළිගත් නිර්භිත නායක දෙපළක්
ප්‍රියන්ත Friday, 08 June 2012 07:39 PM
හෙළ උරුමය මොනවා කියයිද
ඉතාලි බුවා Friday, 08 June 2012 08:06 PM
ප්‍රියන්ත,ලෝකෙට ආදර්ශමත් දේවල් හොඳ විදියට දකින්න,පිස්සු ලියන්නේ නැතිව..
ප්‍රගීත් Friday, 08 June 2012 08:06 PM
මොනවා කියන්නද. ආගමික සහජීවනය රටක තිබිය යුතමයි.
චන්දනන්ද හිමි Friday, 08 June 2012 08:13 PM
ජනාධිපති තුමා පාප් වහන්සේ බැහැදැකීම ඉතාමත් හොඳ ක්‍රියාවක්..සහජීවනයෙන් කටයුතු කිරීම තමයි විය යුත්තේ...
මාලන් Friday, 08 June 2012 07:59 PM
ප්‍රියන්ත පුදුම සත්වයෙක්...
තුසිත Friday, 08 June 2012 08:06 PM
සෑම ආගමකටම එක හා සමානව සලකන ජනාධිපති තුමාට අපේ ප්‍රණාමය.....