IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ජනපති නිව්යෝක් නුවර

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 70 වැනි සැසි වාරයට සහභාගීවීම සඳහා බදාදා (23) ඇමරිකාව බලා පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (24) පෙරවරුවේ නිව්යෝක් නුවරට ළඟා විය.

වොෂිංටන් හා නිව්යෝක් නුවර ශ්‍රී ලංකා තානාපතිවරු, විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා සහ නිව්යෝක් නුවර තානාපති කාර්යාල නිලධාරයෝ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උණුසුම් අයුරින් පිළිගත්හ.

සිය නිල සංචාරය අතරතුර සිරිසේන මහතා සිකුරාදා (25) දිනයේදී ස්ව්ට්සර්ලන්ත ජනාධිපති ඩිඩයර් බර්කාල්ටර් හා දකුණු අප‍්‍රිකා ජනාධිපති ජාකෝබ් සූමා සමග විශේෂ හමුවක් පැවැත්වීමට නියමිතය.

ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ සභාපති පීටර් මවුරේ මහතා සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ප‍්‍රධානීන් සමගද ජනපති සාකච්ඡා පැවැත්වීමට යයි.

my3newyork_20159241 my3newyork_20159242 my3newyork_20159243 my3newyork_20159244



අදහස් (0)

ජනපති නිව්යෝක් නුවර

ඇන්ටන් Thursday, 24 September 2015 08:23 AM

සාඨකය දාගෙන ජාතික ඇඳුම ඇඳගෙන දාපු සෙල්ලම් තවම අපට අමතක නැහැ මිනිසාව ඇඳුමෙන් මිනිය නොහැක (අ)

:       0       0

කරන් Thursday, 24 September 2015 07:24 PM

ඔබට ජය! (නි)

:       0       0

ජූඩ් Thursday, 24 September 2015 10:23 AM

සිරිසේන නිව්යෝක් ඇවිත් වගේ නේද (බ)

:       0       0

ජූඩ් Thursday, 24 September 2015 10:24 AM

සුද්දෝ දැන් සිංහල ඉගෙන ගනී (බ)

:       0       0

සමරජීව Thursday, 24 September 2015 10:32 AM

විටෙක මෝඩිට ඇඳල, විටෙක රෙදි බැනියම්, විටෙක යුරෝපා ඇඳුම, ප්‍රතිපත්තියක් නෑ ජනතාව ගොනාට අන්දවල, රෙද්ද බැනියම හරියට ඇන්ද මිනිහ එලව ගත්තේ මෙික තමයි අපමණ අගය (බ)

:       0       0

සිරිමෙවන් Thursday, 24 September 2015 10:37 AM

මෙතුමා දකින දකින වාරයක් පාසා මට සිහිපත් වෙන්නේ අතිගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා සිය දේශපාලන දිවියේ කළ ඓතිහාසික අනභිබවනීය අමිල පරිත්‍යාගයයි. (ම)

:       0       0

ප්‍රියාන් Thursday, 24 September 2015 10:51 AM

සිරිමෙවන්..බැරිකමට කියන වචනයක් නෙවෙයි පරිත්‍යාගය කියන්නේ..(බ)

:       0       0

තිසුර Thursday, 24 September 2015 11:26 AM

අපේ රටට යහපතක්ම වේවා! (නි)

:       0       0

නිශාඩ් Thursday, 24 September 2015 11:30 AM

ජයවේවා ඔබතුමාට! (නි)

:       0       0

කාංචන Thursday, 24 September 2015 11:36 AM

ජයවේවා.(හේ)

:       0       0

රුසිරු Friday, 25 September 2015 01:10 PM

ඇදුමට බනිනවා කියන්නේ වෙන බනින්න දෙයක් නැහැ කියන එක වෙන්න ඇතිනේ.අනික ඔය බනින කීදෙනෙක් මගී ගුවන් යානයනින් පැය 15-16 ගමනක් ගිහින් තියනවද දන්නේ නෑ. (අ)

:       0       0

සිසිර ලියනගේ Thursday, 24 September 2015 06:12 AM

නොදකින් හැටි මුගේ (බ)

:       0       0

ඉරේෂ් Thursday, 24 September 2015 06:17 AM

කලිසමට බැස්සත් ඒ විදිහමයි (බ)

:       0       0

තරංග Thursday, 24 September 2015 01:22 PM

ඔබගේ ගමන සාර්ථක වේවා! (නි)

:       0       0

කාශ්‍යප Thursday, 24 September 2015 06:26 AM

සුද්දෝ ඉදිරියේ ජාතික ඇඳුමත් පාගා දමා, දනින් වැටී ආඩම්බරෙන් යන ගමන! මොන තරම් වෙනසක්ද පස් යට සැඟවෙන්නට ගිය ජාතියට පණදුන් මහින්ද විරුවාට. (බ)

:       0       0

ලාල් Thursday, 24 September 2015 07:05 AM

සියළුම කාර්ය්‍යයන් සාර්ථකවේවා!ජයවේවා ජනාධිපතිතුමෙනි. (අ)

:       0       0

ඩිලාන් Thursday, 24 September 2015 07:06 AM

කෝ සුද්දෝ හම්බෙවෙලා නැනේ? (අ)

:       0       0

ඉන්දික ගාලේවත්ත Thursday, 24 September 2015 03:34 PM

මෙතුමා බටහිර ඇඳුමක් ඇඳගෙන ගියත් අව්‍යාජ මිනිසෙක්..ඇඳුමක් ඇඳින්න බැරි කෙනෙක් නොවෙයි. අහිංසක මිනිසෙකුගේ හැටි එහෙමය..ඉස්සර හිටපු අයට වාගේ ඇඳුමක් අන්දවන්න එක්කෙනයි..රූපලානව්‍ය දාන්න එක්කෙනයි පිරිවරාගෙන යන්නේ නෑනේ..එතුමා එතුමාට හුරු විදියටයි ඇඳින්නේ..අපේ ජනපති ඔබයි සොදුරු මිනිසා..(බ)

:       0       0

පරසිදුමල් Thursday, 24 September 2015 07:54 AM

ඇදුමවත් හරියට ඇදගන්න බැරි මොහු ගැන ලංකාවේ අපිට ලැජ්ජයි. මොකද රෙද්ද බැනියම නරකද ?(ම)

:       0       0

සිරි Thursday, 24 September 2015 08:08 AM

ඉන්දියාවට යනකොට මෝදී වාගේ යනවා.(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 362 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site