කොළඹ හතේ මහගමසේකර මාවත අවට ප්‍රදේශයෙන් ඩෙංගු රෝගීන් විශාල සංඛාවක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය කියයි.
ජනාධිපති නිල නිවස පිහිටියේ ද එම ප්‍රදේශයේය.
ඒ අනුව කොළඹ මහ නගර සභාව, ජනාධිපති කාර්යාලයය සහ ආරක්ෂක අමාත්‍යංශය එක්ව සෙනසුරාදා (09) උදේ විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කරීමට නියමිතය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
ජනපති නිල නිවස පැත්තේ ඩෙංගු වැඩිවේ
විජේ Friday, 08 July 2016 09:36 PM
ජනාධිපතිතුමාටත් ඩෙංගු නඩුවක් වැටෙන්න යන හැඩයි. නීතිය අකුරටම ක්‍රියාත්මක වියයුතුයි. මුළු ලෝකයටම ආදර්ශයක් වියයුතුයි (නි)
මාලක Monday, 11 July 2016 07:36 AM
හැබැයි නීතිය කාටත් පොදුයි (නි)
විශාකා Friday, 08 July 2016 10:36 PM
අපේ ජනාධිපතිතුමාටත් දඩගහයි වගේ එහෙනම් (නි)
සරත් Friday, 08 July 2016 11:25 PM
අර ප්‍රදර්ශනයට තිබ්බ මහගෙදරට ගියොත් හොඳයි නේද? (නි)
ජනහිත Friday, 08 July 2016 02:14 PM
එහෙ විතරක් නොවෙයි හැමතැනම ඒ වැඩේ කළොත් නේද හොඳ. හැමතැනම ඉන්නේ මිනිස්සු නේද? (නි)
ලලිත් Friday, 08 July 2016 02:48 PM
ජනාධිපති කියල විශේෂ සැළකිල්ලක් දක්වන්න එපා. ඩෙංගු බෝකරන මදුරුවෝ පරිශ්‍රයේ ඉන්නවා නම් දඩ ගහන්න ඕනෑ (නි)
පෙරේරා Saturday, 09 July 2016 01:54 PM
එතුමාගේ අදහසට අනුව ඔහුටත් නඩු දාන්න පුලුවන්නේ. (නි)
යසානී Friday, 08 July 2016 07:51 PM
කොහෙද ඉතින් මේ මහත්තුරුන්ට පත්තර බල බලා ඉන්නවට වඩා වෙන වැඩක් ගැන වගකීමක් ඔලුවට ගන්නවයැ. ඔය වත්ත පහළට ගිහිල්ලා පොඩ්ඩක් බැලුවා නම් මොකද වෙන්නෙ? (නි)