සී ෂෙල්ස් හා මාලදිවයින් සංචාරය නිමවා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස ඉරිදා රාත්‍රී එකොලහට පමණ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් දිවයිනට පැමිණියහ.
2025 දෙසැම්බර් මස 18
396
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
230
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1021
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජනපති දිවයිනට
තාරක Monday, 30 June 2014 01:07 PM
අපිට බඩු මිල කොච්චර වැඩි උනාට කමක් නැහැ. අපි බය නැතුව පාරේ බැහැල යන්නේ ඔබ තුමා නිසා. (ස)
දිනු Monday, 30 June 2014 01:52 PM
සන්තෝසයි (දී)
සනුකි Tuesday, 01 July 2014 03:01 AM
නජිත්, මෙවැනි සංචාර රටට ඉතා වැදගත්. (නි)
අවිශ්ක Monday, 30 June 2014 09:48 AM
රට වෙනුවෙන් ජිවත් වන ඔබ අපට හයියක් (දී)
ගැමුණු Monday, 30 June 2014 04:30 PM
නජිත් ඔබ හරි (දී)
බණ්ඩාර Monday, 30 June 2014 10:14 AM
ආදර්ශමත් නිහතමානි නායකයා තුමා (දී)
තාරක Monday, 30 June 2014 10:16 AM
ජනාධිපති තුමනි යුද්දය නිමකිරිමම අපිට ප්‍රමාණවත් (දී)
එරංග උදය Tuesday, 01 July 2014 03:44 PM
ඔබයි අපගේ ශක්තිය (නි)
සේනක Monday, 30 June 2014 10:20 AM
ලංකාව සංවර්ධනය කරන ඔබේ සැලසුම් ඇති විශිෂ්ටයි (දී)
බණ්ඩාර Monday, 30 June 2014 10:25 AM
ඒ ගමනෙන් ලංකාවට අත්වූ වාසිය ගැන සඳහනක් නැහැනේ (දී)
කුමාරසිරි Tuesday, 01 July 2014 07:04 AM
රටට හොඳක් වෙන ඕනෑම කටයුත්තකදී අපි ඔබ සමඟයි (නි)
ගමගේ Monday, 30 June 2014 11:05 AM
රටට හොදක් වෙනවානම් එච්චරයි (දී)
නිලන්ග Tuesday, 01 July 2014 07:05 AM
ඔබතුමාට ජය! (නි)
කෝලිත Tuesday, 01 July 2014 07:05 AM
මෙවැනි සංචාර වලින් තමයි රටේ දියුණුව ඇතිවෙන්නේ (නි)
සත්‍යයා Tuesday, 01 July 2014 07:54 AM
"අපි බය නැතුව පාරේ බැහැල යන්නේ ඔබ තුමා නිසා...." දිනකට වාහන ත්‍රස්තවාදයෙන් 7-10 ටත් අතර ප්‍රමාණයක් මිය යනවා. විශාල ප්‍රමාණයකගේ ඔලු පැලී අත පය අහිමි වෙනවා. සෑම පැය එකහමාරකට ලාබාල දැරියක්, තරුණියක් හෝ වයස්ගත කාන්තාවක් දුෂණය වෙනවා. අඩු වශයෙන් 5 දෙනෙක් හෝ දිනකට පිහි ඇනුම් කනවා. කටේ මසුරන් දාන්න වටිනවා. (නදී)
අජිත් කරුණාරත්න ලියනගේ Tuesday, 01 July 2014 09:07 AM
හෙට කොහෙද යන්නේ? (නදී)
තිලක් ඩුබායි Monday, 30 June 2014 12:12 PM
සේනක හිනයක්වත් දැකලද නැගිට්ටේ?(දිල්)
නජිත් Monday, 30 June 2014 06:45 PM
ජනාධිපති අතිගරු මහින්ද මහත්තයාගේ විදේශ ගමනෙන් ලංකාවට සිදුවූ සේවාව විස්තර කරන්න අන්න ඒකයි වැදගත් (දී)