IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ජනපති දීපවාලී සමරයි

(අංජුල මහික වීරරත්න)

ලොව පුරා හින්දු බැතිමතුන් උත්සවශ්‍රීයෙන් සමරන දීපවාලි උත්සවය නිමිත්තෙන් විශේෂ සැමරුම් උත්සවයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (12) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

ජනාධිපති කාර්යාලය මෙය සංවිධාන කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උත්සවයට එක්ව සිටි සියලු හින්දු බැතිමතුන් වෙත දීපවාලි සුබපැතුම් පිරිනැමීය.

අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. යෝගරාජා මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මීට සමගාමීව දිවයිනේ විවිධ ප්‍රදේශවල කෝවිල් මූලික කරගනිමින් දීපාවලි උත්සවහ සමරණු ලැබූහ.

මයුරපති ශ්‍රී බත්‍රකාලි අම්මාන් කෝවිලේ පූජාවක ඡායා ශාන්ත රත්නායක

 



අදහස් (3)

ජනපති දීපවාලී සමරයි

rattu Monday, 13 November 2023 10:16 AM

තොන්ඩමන් නෙගෙනහිර අපෙ පන්සල් මකනව. රනිලත් උන්ටම උඩගෙඩිදෙනව. ජතියෙ කරුමෙටම ආවඑකෙක්.

:       3       4

Keppetipola Monday, 13 November 2023 03:22 PM

ඔව්වා කෙරුවට ජනතාව අසරණයි, දරුවන් බඩගින්නේ...!

:       1       0

Chandima Tuesday, 14 November 2023 02:31 AM

එලාර දීපවාලියට ගමේ ගිහින් වගේ ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site