IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ජනපති දන්සලෙන් බෙලිමල් බොයි

පොළොන්නරුවේ සෝමාවතී පුදබිමේ නව ගොඩනැගිල්ලක් විවෘත කිරීමට ගිය මහින්ද රාජපක්ෂ ජනපති ආපසු එමින් සිටිය දී සුංගාවිල දී දන්සලකින් පොල්කටුවෙන් බෙලි මල් බිව්වේය.

පාසල් සිසුවෙක් ජනපති සුරතෙහි වූ පොල්කටුවට බෙලිමල් පිරිනැමීය.



අදහස් (0)

ජනපති දන්සලෙන් බෙලිමල් බොයි

ක්‍රිෂාන්ත.සයිප්‍රස් Friday, 13 June 2014 10:19 AM

පොළොවේ පයගසා සිටින, මිනිසුන් අතර ගැවසෙන, දුක,කඳුල හඳුනන ඔබතුමන් වාසනාවන්! තෙරුවන් සරණයි! (නි)

:       0       0

ගයාන් Friday, 13 June 2014 10:23 AM

අපිට බඩු මිල අඩුකර දෙන්න (දී)

:       0       0

ජනක. Friday, 13 June 2014 10:30 AM

අපි ඔබතුමා සමගයි. (දී)

:       0       0

චින්තක Thursday, 12 June 2014 10:57 PM

වර වර ලගට කැන්දා අසන නිරිදෝ වෙන කොයින්දා ? (දී)

:       0       0

විද්‍යාසේකර Thursday, 12 June 2014 11:06 PM

ඉතිරි වෙලා තියෙන බෞද්ධ උරුමයන් ටික ආරක්ෂා කරලා දෙන්න මහත්තයෝ (දී)

:       0       0

දනුෂ්ක Friday, 13 June 2014 02:41 PM

ඔබ කවදත් සාමාන්‍ය මිනිසුන් සමඟ සිටි පුද්ගලයෙක්. බුදු සරණයි! (දී)

:       0       0

කරුණාරත්න Friday, 13 June 2014 12:21 AM

බොහොම සුන්දර දසුනක් (නි)

:       0       0

තරිඳු Friday, 13 June 2014 03:02 PM

ප්ලාස්ටික් කෝප්ප වලට උණු වතුර දැම්මාම විසක් හැදෙනවා පොල්කටුවකින් වතුර බීම නුවණැති වැඩක්. දන්සල කල පාසල් ළමයින්ට මොලේ තියෙනවා. නුවණැති ඔබ වාසනාවන්! කිසි දිනෙක නාගරික අය අනුගමනය කරන්න එපා. (දී)

:       0       0

අජන්ත Friday, 13 June 2014 12:59 AM

මෙම පාසල් දරුවන්ගේ අදහස ඉතාමත් වටිනා දෙයක්. එය අගය කරමි. මෙලෙස මිනිසුන්ගේ දුක හඳුනාගෙන නිසි දියුණුවක් ඇති කරන්නට පියවර ගන්නේ නම් අපට අපේ ලංකාව ගැන ආඩම්බර විය හැකියි. (නි)

:       0       0

විදුරන්ග Friday, 13 June 2014 01:49 AM

කාලයට උචිත ඉතා වටිනා ආදර්ශයක්. චිරං ජයතු!!! (නි)

:       0       0

නවීන් Friday, 13 June 2014 02:06 AM

අපිට වෙන කිසිම දෙයක් එපා. අපි ග්නනා වැටුපෙන් දරු පවුලක් නඩත්තු කරන්න පුළුවන් විදිහට,දෙමව්පියන් රැක බලාගන්න පුළුවන් විදිහට බඩු මිල අඩු කරලා දෙන්න. බස් ගාස්තු අඩු කරලා දෙන්න. ඔබට පින් ජනපතිතුමනි! (නි)

:       0       0

අශෝකා විජේරත්න Thursday, 12 June 2014 05:44 PM

ජනාදිපතිතුමනි,ඔබේ නිහතමානී ගුණයට ඉතාමත් ගරුකරමි. නිරතුරුවම තුණුරුවගේ ආශිර්වාදයත් ආරක්ෂාවත් ලැබේවා! (නි)

:       0       0

චන්දන Thursday, 12 June 2014 05:46 PM

ඉතාමත් හොඳයි. හැබැයි අපේ රටේ උත්සව වලට කරන වියදම් නම් ඉතාමත් වැඩියි. ඒ ගැනත් පොඩ්ඩක් සළකා බලන්න. (නි)

:       0       0

සංජය Thursday, 12 June 2014 05:51 PM

කොපමණ නිහතමානී චරිතයක්ද? (නි)

:       0       0

ප්‍රදීපා Friday, 13 June 2014 04:23 AM

ඔබතුමාගේ සරල ගැමි ගතිය අපි අගය කරනවා. (නි)

:       0       0

සිල්වා Thursday, 12 June 2014 06:01 PM

ඔහු සැබවින්ම අපේම කෙනෙක් ..... (නි)

:       0       0

බිමල් Friday, 13 June 2014 04:54 AM

ජනපතිතුමා බොහොම සුහදව මේ දරුවන්ට කතා කරනවා. (නි)

:       0       0

ඉන්ද්‍රලාල් Thursday, 12 June 2014 06:13 PM

ඔබ කවදත් සාමාන්‍ය මිනිසුන් සමඟ සිටි පුද්ගලයෙක්. තෙරුවන් සරණයි! (නි)

:       0       0

විමුක්ති Thursday, 12 June 2014 06:40 PM

සිත නිවා පහන් කරන ප්‍රවෘත්තියක් (නි)

:       0       0

ප්‍රදීපා Friday, 13 June 2014 07:27 AM

අත්‍යවශ්‍ය ආහාර කීපයක බද්ද අඩුකරන්න පුළුවන් නම් එය ලොකු දෙයක්. (නි)

:       0       0

ලුම්බිණි Friday, 13 June 2014 07:45 AM

මට දරාගන්න බැරි තරම් සතුටක් ඇති වුණා (නි)

:       0       0

මනෝජ් Thursday, 12 June 2014 07:35 PM

ජනාධිපති තුමාට ජයවේවා (දී)

:       0       0

ප්‍රභාත් Friday, 13 June 2014 08:30 AM

මේ ඇමති මණ්ඩලය අඩු කර දෙන්න. අපිට ඒ හොඳටම ඇති. ඔබතුමා අපි කවදත් කැමති නායකයෙක්. (නි)

:       0       0

ජිවක Thursday, 12 June 2014 08:05 PM

දේශීයත්වය දන්නා නායකයෙක් සිටිමත අපිට හයියක් (දී)

:       0       0

පතිරණ කල්ප Thursday, 12 June 2014 08:17 PM

ගමේ කම තියෙන එකම මනුස්සයා සදා ජය (දී)

:       0       0

ලක්ෂපාන Thursday, 12 June 2014 08:20 PM

ජනාදිපති තුමනි ඔබගේ නිහතමානි කම අගය කරනවා . ඔබතුමාට දුගී ජනය වෙසෙන පැලකට ගිහින් ඔවුන්ගේ දුක සැප විමසා බලන්න දවසක හිතුනොත් අන්න එදාට මිනිසුන්ගේ සැබෑ ජීවිතයත් දැනගන්න පුළුවන්. (දී)

:       0       0

ශීලා Friday, 13 June 2014 09:07 AM

ඔබයි අපේ ජනපති දිවි තිබෙන තුරා... (නි)

:       0       0

රංසි Thursday, 12 June 2014 08:25 PM

මිනිස්සුන්ට සන්තෝෂය කියා නිම කාන්න බැහැ (දී)

:       0       0

රමේෂ් Thursday, 12 June 2014 08:26 PM

පොසොන් එකට හරියට දන්සල් තියෙනවා අර තුල (දී)

:       0       0

සමන්ත Thursday, 12 June 2014 08:28 PM

බෙලිමල් කියන්නේ ඖෂධයක් ගුණයි ආදර්ශමත් වැඩක් (දී)

:       0       0

චින්තා Friday, 13 June 2014 09:32 AM

බොහොම සරල, නිහතමානී චරිතයක් (නි)

:       0       0

ප්‍රනීත් Friday, 13 June 2014 09:49 AM

ඔබයි සදා අපේ ජනපති (නි)

:       0       0

නිමල් Thursday, 12 June 2014 09:47 PM

නියම නායකයෙක් (දී)

:       0       0

ජනිත් Friday, 13 June 2014 09:59 AM

අපේ නායකයා ඔබතුමායි! (නි)

:       0       0

ගයාන් Friday, 13 June 2014 09:59 AM

අපේ සමහර මන්ත්‍රීවරු නම් පොල් කට්ටක් අතටවත් ගන්න එකක් නැහැ. ඒ අතින් ජනාධිපතිතුමා කොච්චර නිහතමානීද? (නි)

:       0       0

පද්මා Thursday, 12 June 2014 09:50 PM

ඔබ තුමත් සාමාන්‍ය මනුස්සයෙක්. නිහතමානි කම අගයනවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 241 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1031 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site