IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ජනපති තරුණ බලකාය හමුවී ඡන්දෙ ගැන කතා කරයි

(අංජුල මහික වීරරත්න)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් තරුණ බලකාය අතර හමුවක් පිටකෝට්ටෙි සිරිකොත එජාප මූලස්ථානයේ දී පැවැත්විණි.

තරුණ තරුණියන්ගේ සහයෝගය එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ කරටයුතු සඳහා ලබා ගන්නා අකාරයත්, තරුණ තරුණියන් මුහුණ දෙන ගැටලු පිළිබඳව සහ එ්වාට දිය හැකි විසඳුම් පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කෙරුණ බව සිරිකොත පක්ෂ මූලස්ථානය පවසයි.

ඉදිරි ජනාධිපතිවරණයේදී තරුණ තරුණියන්ගේ බලාපොරොත්තු සහ අවශ්‍යතාවයන්ට ගැලපෙන ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා වී ඇත.

මෙම අවස්ථාවට පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර, උප නායක අකිල විරාජ් කාරියවසම්,සභාපති වජිර අබේවර්ධන, කොළඹ දිස්ත්‍රික් කළමනාකරු ලසන්ත ගුණවර්ධන මහත්වරු ද සහභාගී වූහ.



අදහස් (4)

ජනපති තරුණ බලකාය හමුවී ඡන්දෙ ගැන කතා කරයි

ලුම්බිණි Monday, 12 February 2024 02:41 PM

තරුණ පිරිස් ඉල්ලන ඕනෑම දෙයක් ලැබේවි පක්ෂයේ නායකකම හැර...

:       6       21

වයසක බලකාය Monday, 12 February 2024 02:48 PM

බ්‍රේස්ලට් එකක්, ටැබ්ලට් එකක් සහ wi-fi ටික විතරයි දැනට අඩු. අනික් ඒවා ඕසේට තියෙනවා. අඩු ටිකත් ලැබුණු ගමන්, "අති විශිෂ්ටයි සර්" !!!

:       6       10

චන්දන Monday, 12 February 2024 03:09 PM

අර ඉස්සර දීපු බ්‍රේස්ලට් දාගෙන කට්ටිය ඇවිල්ලා ඉන්නේ පේනවා නේද?

:       7       14

Bandu Monday, 12 February 2024 03:11 PM

ගොඩක් තරුණයෝ ඉන්නවා නේද? හරි ෂෝක්...!

:       5       13

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 198 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 165 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site