IMG-LOGO

ජනපති ජපානයට

 (ටී.කේ.ජී.කපිල)
 
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තුන් දින නිල සංචාරයක් සඳහා අද(21) අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් ජපානය බලා පිටත්ව ගියේය.

ඒ මහතා සමග පවුලේ සාමාජිකයන් සහ දූත පිරිස ලෙස 21 දෙනෙක් ද සංචාරය සඳහා එක්ව සිටියහ. මෙම පිරිස අලුයම 1.10 ට තායි ගුවන් සේවයේ ටී.ජී.- 308 දරන ගුවන් යානයෙන් පිටත්ව ගියහ.

මෙය ඒ මහතාගේ ධුර කාලය තුළ අවසන් වරට නියැලෙන නිල සංචාරය  වීම ද විශේෂත්වයකි.



අදහස් (9)

ජනපති ජපානයට

Dilan Monday, 21 October 2019 04:27 AM

මෙතුමාට ඉතිහාසයේ අසාර්ථකම ජනාධිපති ලේබලයෙන් ගැලවෙන්න නම් පුතාණෝ දිනන්නම ඕනෑ...

:       408       194

athuraMonday, 21 October 2019 06:50 AM

ගෝඨා දින්නත් ඒකම තමයි.

:       0       227

රවින් Monday, 21 October 2019 04:48 AM

කාගෙන් හෝ ලොකු උපකාරයක් බලාපොරොත්තුවෙනුයි මේ ලියන්නේ... බැරිද කාටහරි මෙයාව එහෙම තියාගන්න කියලා උපකාරයක් ඉල්ලන්න. ලොකු උදව්වක්...

:       0       111

Raveendra Monday, 21 October 2019 05:18 AM

අපේ සිරි අයියා හරිම එක්කෙනා තමයි නේද මෙයා..? අන්තිම මොහොතේත් අපේම සල්ලිවලින් සිරි අයියා තමන්ගේ මුදල්වගේ එහෙම යන එක හරිද මෙයා... මොන ලෝකේ ගියත් කමක් නැහැ ගිහින් ගත්ත දැනුම මොනවද...? ගිය වියදම් මොනවද? ඒ වියදම් කළ මහජන මුදල්වලින් තමන් රටට ගෙනාපු වාසි අවාසි මොනවාද? කාලකන්නි ඥාති හැත්ත බුරුත්ත මහජන මුදලින් එසේ ගියාද නැද්ද එකී මෙකී නොකී සියල්ල සවිස්තරව මහජනතාවට සැලැස්වීම රටේ මුල් පුරවැසියාගේ වගකීම බවත් එය හැකි ඉක්මණින් මහජනතාවට දැනගැනුමට මාධ්‍යයට ඉදිරිපත් කරන ලෙස " පුරවැසියන් විසින් රටේ මුල් පුරවැසියාට මෙයින් නියෝග කරනු ලැබේ".

:       0       65

කණ්ඩම්බි Monday, 21 October 2019 07:56 AM

ලෝක ඉතිහාසයේ දුටු එකම දුර්වලම හා අලසම ජනාධිපති.

:       0       111

jayarathna Monday, 21 October 2019 07:58 AM

අනේ ඇයි ඉතිං ඔයාල ඔය තරමටම ඒ උතුමට ඊ්ෂ්‍යා කරන්නෙ. ඔබලා දන්නෙ නැද්ද එතුමා වෙලෙ ඉපනැල්ලෙ ඇවිද කැලේ කොලේ කාල ඇළෙන් දොළෙන් නාල සරළව ජීවත් වෙන් කැමති මිනිසෙක් කියලා

:       0       0

sirimal Monday, 21 October 2019 08:09 AM

තව මාසයක් විතර තියෙනවනේ. ඉතින් මේක අන්තිම සංචාරය කියලා අනුමාන කරන්න හදිසි වෙන්න එපා. යන්න කලින් අඩු ගණනේ එක්කෙනෙක් හරි එල්ලලයි යන්නේ කියලත් කියනවනේ. මම මේ කල්පනා කරන්නේ කාලෙකට ඉස්සර අපි ආදරය කරපු ඒ සරල මනුස්සයාට මොකද අප්පේ මේ වුනේ කියලයි...

:       0       91

senaMonday, 21 October 2019 08:50 AM

ඔහේ ඇති සරල කමක් නැහැ. සිරිමල් ගමේ ඉන්න වැඩි හරියක් "කල දුටුකල වල ඉහගෙන කන" ගැමියෝ මිසක් සරල ගැමියෝ නෙවෙයි, මෙයාගේ සරල කමත් එහෙම එකක් තමයි.

:       0       1

ලුම්බිණි Monday, 21 October 2019 09:26 AM

ලැජ්ජා නැති වුණාම මොනවා කරන්න බැරිද?

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 129 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2250 1
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 697 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Our Group Site