IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ජනපති ජන්ම දිනයට සෙත් පතයි

(අංජුල මහික වීරරත්න)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජන්ම දිනයට ආශිර්වාද පතා බෝධි පූජා පිංකමක් එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා‍ගේ සහභාගීත්වයෙන් කරන්දෙණිය ඇත්කඳුර සිරිනන්දාරාම පුරාණ විහාරස්ථානයේදී අද (24) පස්වරුවේ පැවැත්විණි.

එක්සත් ජාතික පක්ෂ කරණ්දෙණිය ප්‍රධාන සංවිධායක නුවන් සොමිරත්න මහතා සහ ප්‍රදේශවාසීහු මෙම බෝධි පූජා පින්කම සංවිධානය කළහ.

ජනාධිපතිවරයාගේ ජන්ම දිනය අද (24) දිනට යෙදී තිබෙයි.

 



අදහස් (3)

ජනපති ජන්ම දිනයට සෙත් පතයි

lakmal Monday, 25 March 2024 03:56 AM

හය දෙනෙක් එකතු වෙලා එක පහනක් පත්තු කරන්න හදන එකෙන්ම පේනවා තොපේ මොළේ තත්වේ. ඕකට වියදම් කරපු සල්ලි වලින් බලු කපුටු දානයක් දුන්න නම් උන්ගේ බඩවල් පිරෙනවා. මරි මෝඩ හැත්ත

:       3       12

චිරන්ත Monday, 25 March 2024 06:25 AM

ජනාධිපතිතුමාගේ වයසට සමාන පිරිසක්වත් එකතුකර ගන්න පක්ෂයේ සභාපතිට බැරිවෙලා වගේ පේනවා

:       3       8

ගමේ එකාලා Monday, 25 March 2024 01:30 PM

2048 වෙනකොට රට සංවර්ධනේ කරන්න හිතාගෙන ඉන්න පින්ජනපතියාට ආයු බොහෝවේවා...!

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 360 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 215 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site