IMG-LOGO

ජනපති ජගත් මහලේකම් හමු වෙයි

(අංජුල මහික වීරරත්න)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් මහතා (António Guterres) අතර නිල හමුව එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී අද (22)සිදු විය.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වැනි සැසිවාරයට සහභාගී වීම සඳහා ජනාධිපතිවරයා ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවරට ගොස් සිටී.

ජනාධිපතිවරයා සහ එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් මහතා සහ ජනාධිපතිවරයා අතර හමුව සිදුවූයේ එම සැසිවාරයෙන් අනතුරුවයි. මෙහිදී එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග සුහඳ කතාබහක ද නිරත විය.



අදහස් (2)

ජනපති ජගත් මහලේකම් හමු වෙයි

CK.Lankaputhra Friday, 22 September 2023 08:13 AM

පාස්කු ප්‍රහරය ගැන හොයන්න අන්තර්ජාතික පරීක්ෂණයක් කරන්න කියලා ලෝකෙට ලොක්කා කිවුවා නේද, කිවුවා නේද, කිවුවා නේද? බොරු කියන්න එපා...!

:       1       1

Bunny Preena Friday, 22 September 2023 10:44 AM

නිකන් කතා කරල හරියන්නෙ නැහැ. කොන්ද කෙලින් තියාගෙන චනල් 4 වගේ නාලිකාව වැනි ත්‍රස්තයන්ට උඩගෙඩි දෙන නාලිකාවකට. හෝ ත්‍රස්තයින්ට පක්ශව බොරු කතා කරන අයට උවමනා විදියට එක්සත් ජාතින්ගෙ සංවිධානය නටන නාඩගම සම්බන්ධව රටෙ ජනතාවගෙ සහ රජයෙ අදි අප්‍රසාදය සහ පිලිකුල පල කලයුතුයි.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 87 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 151 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1001 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site