මැදමුලන රාජපක්ෂ මහා විද්‍යලයේ ඡන්ද මධ්‍යස්ථානයට ගිය මහින්ද රාජපක්ෂ මහතා මින් මද වේලාවකට පෙර ඡන්දය දුන්නේය.
2025 දෙසැම්බර් මස 18
523
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1067
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජනපති ඡන්දය දෙයි
රොෂාන් Saturday, 29 March 2014 11:07 AM
අපි ඔබ තුමාට ඔබ තුමා අපිට (දී)
පෙරේරා Saturday, 29 March 2014 11:12 AM
කොහොමත් දිනුම් කියලා දන්නවනේ ඔබ තුමා (දී)
අසංක Saturday, 29 March 2014 11:14 AM
ඇත්තටම කාටද දැම්මේ මට ආසයි දැන ගන්න (දී)
නඩරාජා Saturday, 29 March 2014 12:03 PM
ඔබේ දිනුම අප සියලු ශ්‍රී ලාංකිකයන්ගේ දිනුමයි. (දී)
අල්විස් Saturday, 29 March 2014 12:20 PM
ජය නියතයි.(දී)
තරිදු Saturday, 29 March 2014 01:17 PM
ඔබ තුමන්ගේ ජය නියතයි (දී)
දීපා Saturday, 29 March 2014 02:14 PM
රටට ජය....... ඔබ තුමන්ගේ ජය නියතයි.... සියලු දෙවිරැකවරනයි........... (දී)
සාරා Saturday, 29 March 2014 02:35 PM
කව්රු කොහොම කිව්ව්වත් අපි දිනුම් .නේද ජනාධිපතිතුමා? (නදී)
සචි Saturday, 29 March 2014 02:52 PM
ඔබ තුමන්ට උණුසුම් සුභ පැතුම් (දී)
ඇසළ Saturday, 29 March 2014 03:36 PM
ජයවේවා රට බේරාගත් උතුමාණෙනි. අමාරුවෙන් හරි මරණ බිය නැතිව අපි ජීවත්වෙමු. බහුතරයක උවමනා කරන්නේ බඩ පුරවා ගැනීම මිස අතීතය සිහිකිරීමත් රටේ ප්‍රගතිය දැකීමත් නොවේ.(නදී)