IMG-LOGO

2025 අගෝස්තු මස 09 වන සෙනසුරාදා


ජනපති චොපරය වීඩියෝ කළ රියදුරා මුදා හරී

මෛත්‍රිපාල සිරිසේන ජනපති රැගත් හෙලිකොප්ටරයක් පසුගියදා කොළඹ පොලිස් බළකා මූලස්ථාන පිටියට ගොඩබාද්දී පාරේ ලොරියක සිට වීඩියෝ ගත කළ රියදුරා පොලිස් ඇප මත මුදා හළ බව පොලිසිය කියයි.

සිය දරුවනට පෙන්වීම සඳහා තමා එසේ කළ බවත් ඔහු කියා ඇත.



අදහස් (0)

ජනපති චොපරය වීඩියෝ කළ රියදුරා මුදා හරී

ටිකිරි Monday, 19 September 2016 10:39 AM

වෙච්චි දෙයක් ! රජතුමාත් එක්ක නම් කට්ටිය සෙල්ෆිත් ගැහුවා නේද සහන් ? (අ)

:       0       0

සජී Monday, 19 September 2016 02:56 AM

සහන්, යුද්ධය අවසන්කළ මහින්ද මහතාවත් මෙහෙම බයෙන් ජීවත්වුණේ නැහැනේ (නි)

:       0       0

සුසන්ත Monday, 19 September 2016 05:02 AM

ඇයි මේ විදිහට අහිංසක මිනිස්සුන්ට කරදර කරන්නේ. කෙනෙක් චොපර් එකක යනකොට ෆොටෝ ගන්න එකේ වරද මොකක්ද? අනික පාවිච්චි කරන්නේ නැහැ. කියපු දේවල් පාවිච්චි කරද්දී අපිට නම් ලැජ්ජා හිතෙනවා. අනික යුද්ධය අවසන් කළ මහින්ද මහතා වගේ අයට විතරනේ තර්ජන තියන්නේ. (අ)

:       0       0

කින් බෙනට් Sunday, 18 September 2016 10:51 AM

හරියට නීතියට අනුව නම් මෙහෙම හෙලිකොප්ටරයක් වීඩියෝ කළා කියලා අත්අඩංගුවට අරන් මුදාහරින්න පොලිසියට අයිතියක් තිබෙනවද? පොලිසිය කරන්න ඕනෑ වීඩියෝ කළ පුද්ගලයා හොඳින් සොයා බලා සාධාරන හේතු තියෙනවා නම් අත්අඩංගුවට ගැනීමයි. එහෙම නැතුව තමන්ගේ ලේසියට මෙහෙම අත්අඩංගුවට අරන් අහිංසක මිනිසුන්ව අමාරුවේ දාන්න එපා (නි)

:       0       0

ටෙනිසන් Sunday, 18 September 2016 11:16 AM

කෙනෙක් චොපර් එකක යනකොට ෆොටෝ ගන්න එකේ වරද මොකක්ද? (නි)

:       0       0

නිලු විදානගේ Sunday, 18 September 2016 11:35 AM

පාවිච්චි කරන්නේ නැහැ කියපු දේවල් පාවිච්චි කරද්දී අපිට නම් ලැජ්ජා හිතෙනවා (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Sunday, 18 September 2016 11:41 AM

චෝපරයේ ජනාධිපති ඉන්නවා කියලා කවුද දන්නේ? ලංකාවේ හෙලිකොප්ටර් නිතර දකින්න නැති නිසා මිනිස්සු ආසාවට ඒවා දැක්කම ඒවා ඡායාරූපගත කරනවා. ප්‍රසිද්ධ ස්ථානවලදී ගුවන් යානා ඡායාරූපගත කිරීම ලංකාවේ මම දන්නා තරමින් ලංකාවේ නීතියෙන් තහනම් නැත (නි)

:       0       0

සහන් Sunday, 18 September 2016 12:38 PM

අම්මෝ යහපාලනය නිසා අැප මත හරි ගෙදර ගියා. රජතුමාගේ කාලේ නම්...? (නි)

:       0       0

පීරිස් Monday, 19 September 2016 08:09 AM

මේවා නිකම් ජනතාවගේ අනුකම්පාව දිනාගන්න කරන බොරු සංදර්ශන විතරයි.(හේ)

:       0       0

ප්‍රියාන් Sunday, 18 September 2016 05:43 PM

30 වසරක යුද්ධය අවසන්වෙලා තියෙද්දී දැන් කොයින්ද තර්ජන? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 421 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 310 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 483 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site