ලෝක ගුරු දිනය නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශය සංවිධානය කළ ගුරු ප්‍රතිභා ප්‍රභා 2015 ප්‍රණාම උළෙළ අද (06) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මවක විසින් බිහිකරනු ලබන දරුවා සැබෑ මිනිසකු බවට පත්කරනුයේ ගුරුවරයා බවද, දරුවා දාර්ශනිකයෙක්, උගතකු මෙන්ම ශ්‍රේෂ්ඨ කලාකරුවකු, ජන නායකයකු බවටද පත්වන්නේ පාසලෙන් බවද සිරිසේන මහතා කිවේය.
අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම්, අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය පී.රාධක්‍රිෂ්නන් යන මහත්වරුද මේ අවස්ථාවට සහභාගී වූහ.
2025 දෙසැම්බර් මස 18
378
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
224
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1019
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජනපති ගුරු උපහාර පුදයි
ප්‍රනාන්දු Tuesday, 06 October 2015 12:44 PM
පිදියයුත්තන් පිදීම උතුම් දෙයක් (නි)
කුලරත්න Wednesday, 07 October 2015 04:42 AM
හොඳ වැඩක් (නි)
චානක Tuesday, 06 October 2015 09:52 AM
බොහොම හොඳ දෙයක් (බ)
ප්‍රනාන්දු පැරිස් Tuesday, 06 October 2015 07:39 PM
එහෙට මෙහෙට පනින රිලවුන් සහා ගෙම්බන් බිහි කරන්නේද මොවුන්ය ජයවේවා .(අ)