IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ජනපති කහවත්තෙ අම්මයි දරුවොයි හමුවෙයි

ජනාධිපතිවරණ සමයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වේදිකාවක් සරසමින් සිටිය දී වෙඩි පහරින් මිය ගිය කහවත්ත වැල්ලදුර නැමිනිකන්දේ එජාප පාක්ෂිකයකු වන ශාන්ත දොඩංගොඩ මහතාගේ පවුලේ සාමාජිකයෝ මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද ජනාධිපති කාර්යාලයයට කැඳවනු ලැබූහ.

ඔවුන්ගේ සුව දුක් විමසූ ජනපති ඔවුනට කනගාටුව පළ කළේය.

ශාන්ද දොඩංගොඩ වෙඩි තබා මරා දැමීයැයි සැකපිට සන්ධාන මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර (චොකා මල්ලී) රිමාන්ඩ් බාරයේ පසු වෙයි.

01(63)



අදහස් (0)

ජනපති කහවත්තෙ අම්මයි දරුවොයි හමුවෙයි

සමීර Thursday, 05 February 2015 11:43 AM

ඔබගේ කෙලෙහිගුණ දැක්වීම අගය කොට සලකමි. කිසිම දේශපාලන පක්ෂයකට කඩේ නොගොස් තමන්ගේ උත්සාහයෙන් දියුණු වීම ඉතා වැදගත්. (ර)

:       0       0

ජොහාන් Friday, 06 February 2015 03:38 AM

තිලක් -ඩුබායිට ජයවේවා! (නි)

:       0       0

කුමාර Thursday, 05 February 2015 11:59 AM

හොද වැඩක් (දිල්)

:       0       0

අවන්ති Thursday, 05 February 2015 12:10 PM

ජනාධිපති තුමාගේ හොද උතුම් ගුණාංගයක් ලෙස මෙය දකිමි.(හේ)

:       0       0

පද්මිණි Thursday, 05 February 2015 12:14 PM

යහ පාලනය වෙනුවෙන් දිවි පිදු ඔබ පියාණන් ඔබ සැමදෙන සදා රැකගනු ඇත. නිතිය අකුරට ක්‍රියාත්මක කරන්න ජනපතිදුනි!(හේ)

:       0       0

තිලක් -ඩුබායි Thursday, 05 February 2015 01:01 PM

ජෙනේරල් සරත් ෆොන්සේකා නීතිය සහ සාමය රැකීමට ආරක්ෂක නියෝජ්‍ය ඇමති වශයෙන් සහ දුෂණ විමර්ශන අංශයේ නායකයා ලෙස පත් කරන්න.(හේ)

:       0       0

බණ්ඩාර Friday, 06 February 2015 04:44 AM

මේ අය‍ට උපකාර කරන්න, ඔබ තුමාට ජය වේවා (දිල්)

:       0       0

මාගෙදර Friday, 06 February 2015 05:11 AM

මෙහෙම තමයි වැඩකරන්න ඕනෑ (නි)

:       0       0

මලිත් Thursday, 05 February 2015 04:41 PM

සුපිරි වැඩක් (නි)

:       0       0

ද සිල්වා Friday, 06 February 2015 06:57 AM

නඩුව අවරුදු ගණනාවක් ඇදිල ගිහිල්ල අන්තිමට චොකා මල්ලි නිදහස් වේවි (නදී)

:       0       0

කසුන් Friday, 06 February 2015 01:45 PM

අගය කල යුතුයි.!(හේ)

:       0       0

අබේ-ටෝකියෝ Thursday, 05 February 2015 06:19 PM

අහිංසක මිනිසුන් දේශපාලනය නිසා මියයනවා. දරු පවුල් අනාථ වෙනවා. මේවා මිනිසුනේ හිතට ගනිල්ලා. (නි)

:       0       0

සල්ගාදු ප්‍රංශය Thursday, 05 February 2015 07:07 PM

ඉතාමත් උතුම් ගුණයක්. තම වෙනුවෙන් ජීවිතය පිදු අයගේ පවුලේ සැප දුක බැලීම , ඔවුන්ට උදව් උපකාර කිරීම... බොහෝ අය තමන්ගේ බලය ලැබුනාම තමන් වෙනුවෙන් දිවිදුන් අය අමතකකොට අලුත් පිරිසක් ළංකර ගන්නවා. (නි)

:       0       0

සඳුන් Thursday, 05 February 2015 09:28 PM

ජනපතිතුමනි, ඔබේ මනුස්සකම අපි අගයකොට සළකමු. ජය වේවා! තෙරුවන් සරණයි ඔබට! (නි)

:       0       0

ඉන්දුරුව විදනාරච්චිගේ ඉතාලිය Friday, 06 February 2015 08:28 AM

මනුස්ස කම හඳුනන උතුම් මිනිසකු ජනපති කළ මිනිසුනේ ඔබ තුමන්ලාට අපගේ ප්‍රණාමය.(හේ)

:       0       0

මෝහමෙඩ් Friday, 06 February 2015 01:12 AM

තිලක්ගේ අදහස වටිනවා. (නි)

:       0       0

ලියනගේ Friday, 06 February 2015 09:31 AM

ජනපතිතුමනි, ජෙනරල් සරත් ෆොන්සේකා නීතිය සහ සාමය රැකීමට ආරක්ෂක නියෝජ්‍ය ඇමති වශයෙන් පත් කරන්න .(හේ)

:       0       0

අසංග Thursday, 05 February 2015 10:43 AM

මෙය දකින බලන සැමගේ ආශීර්වාද හේතුවෙන් පවුලේ සැමට යහපත් හෙට දිනයක් උදා වේවා..!(හේ)

:       0       0

අසංග Thursday, 05 February 2015 11:02 AM

ජනපති තුමාගේ උතුම් ක්‍රියාවක්. ඔවුන්ගේ දුක තුනීකර ගැනීමට මේ හමුව හේතුවක් වේවි. මතු සසරෙහි එවන් අකල් මරණයක් නොවේවායි පතමි.! (ර)

:       0       0

රන්ජිත් අලවත්ත කන්කානම්ගේ Thursday, 05 February 2015 11:03 AM

මෙය ඉතා උතුම් ක්‍රියාවක්. (ර)

:       0       0

වැකෝ Thursday, 05 February 2015 11:05 AM

රජයේ ආරක්ෂාවත්, නීතියත් සහ සාමයත් රැකීමට ජෙනරාල් සරත් ෆොන්සේකා, ආරක්ෂක නියෝජ්‍ය ඇමති සහ පොලිස් සහ කෘෂිකර්ම ඇමති ලෙස පත් කරන්න. (ර)

:       0       0

වැකෝ Thursday, 05 February 2015 11:10 AM

ජනාධිපතිතුමනි සියළුම ගුවන් තොටුපොළවල ආරක්ෂක අංශද ජනරාල් ෆොන්සේකා භාරයේ තබන්න.(දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 142 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site