(අංජුල මහික වීරරත්න)
ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී තනතුරට හිටපු අමාත්‍ය සාගල රත්නායක මහතා පත් කරනු ලැබ තිබේ.
ඊට අමතරව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක තනතුරට ද සාගල රත්නායක මහතා පත් කර ඇත.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉහත පත්කිරීම් සිදුකරනු ලැබ තිබෙි.
සාගල රත්නායක මහතා යහපාලන රජයේ නීතිය හා සාමය අමාත්‍යවරයා ලෙසද කටයුතු කළේය.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී තනතුරට සාගල පත්කරයි
susantha Monday, 25 July 2022 07:17 PM
සාගලට දුන්නා වගේම ජනාධිපති ළඟින්ම ඉන්න තනතුරක් අකිලටත් දිය යුතුමයි...!
මොට්ටපාල Monday, 25 July 2022 07:51 PM
මෙයට පෙර චරිත කියලා චරිතයක් පත්කර ගත්තා පාක්ෂිකයන්ට හෙනහුරා ලැබුණා... දැන් ඒ වගේම එකෙක් ගත්තා මේවාට ඉදිරි දැක්මක් තියෙන රට සංවර්ධනය කිරීමට යෝජනා ඉදිරිපත් කළහැකි ඒවා ක්‍රියාත්මක කළ හැකි අය.. සොයාගන්න බැරිද?
Dil PereraMonday, 25 July 2022 08:31 PM
මොට්ටපාල, නම නම් ඔබට නියමෙටම ගැලපෙනවා. සාගල සහ චරිත ඉතාමත් දක්ෂ පුද්ගලයින් බව වැඩ්ඩන් දන්නවා. මොට්ටපාලලා අදහස් දක්වමින් කල්මරති..
sachith Monday, 25 July 2022 08:33 PM
රනිල්ට රටේ ප්‍රශ්න අමතක කරලා අකිල- සාගල ප්‍රශ්න විසඳන්න පටන් අරන් වගේ..
siri Monday, 25 July 2022 10:25 PM
සිරිසේන මහත්තයා කියපු කතාවක් මතක් වෙනවා. මෙයා නම් හදාගන්න පුළුවන් කෙනෙක් නොවේ.
chinthaka Monday, 25 July 2022 10:56 PM
සාගලට මගෙන් සුබ පැතුම්...!
දාස Tuesday, 26 July 2022 03:36 AM
රංගය කට ඇරගෙන බලන් ඉන්නවා මට මොකක්ද කියලා. ගජ මිතුරෝ සෙට්වෙනවා ලොකු තැන්වලට සෙට් වෙන්න...
සෙනෙවිරත්න Tuesday, 26 July 2022 07:19 AM
පොහොට්ටු මහත්වරුනි, අප ඔබට කොහෙන්ද හිනාවෙන්නේ?
Cisco Tuesday, 26 July 2022 08:38 AM
තමන්ගේ පවුලේම බිරිඳ සහ ළමයින් පත්කිරීම පරණ පුරුද්දක්...!
sharm warn Tuesday, 26 July 2022 09:20 AM
මෙයා නැතුව කොහොමද එයා වැඩ කරන්නේ..? අයියෝ ඒකවත් තේරෙන්නේ නැහැ ඔයාලාට...
Ajantha Tuesday, 26 July 2022 11:17 AM
ළඟම තියාගන්න වගේ කැමැතියි.