IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ජනපති කාර්යාලයට හානි කළ තවත් නවයක් අල්ලයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කොටුව ජනාධිපති කාර්යාලට අයුතු ලෙස ඇතුළු වී එහි දේපළවලට හානි කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් නව දෙනකු අත්අඩංගුවට ගත් බව කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි .

ඉකුත් ජූලි 9 වැනි  දින පැවැති ප්‍රචණ්ඩකාරී හා කලාහ කාරී සිදු විම්වලදී සැකකරුවන්  දේපළවලට අලාභ හානි කර තිබිණි.

කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කොළඹ 10, නිකදළුපොත කුරුණෑගල හා ගෝනගම පදිංචි වයස අවුරුදු 22 හා 43 අතර පසුවන්නන් ය.

සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පරීක්ෂණ පවත්වයි.

 



අදහස් (4)

ජනපති කාර්යාලයට හානි කළ තවත් නවයක් අල්ලයි

මැක්ස් Wednesday, 19 October 2022 09:30 AM

රාජ්‍ය දේපල වැනසූ මෙම විකුර්ති මනසින් යුතු කඩාකප්පල්කරුවන් සේ ම, මෙවැනි දේට මොවුන් පෙළඹ වූ පෙරටුගමි, ජවිපෙ, සජබ පක්ෂවල නායකයන් ද අත්අඩංගුවට ගත යුතු නොවේ ද?

:       9       5

sharm warn Wednesday, 19 October 2022 10:40 AM

එතකොට ජනාදිපති මැදුරෙ තියෙන දේවල් විතරඩ රාජ්‍ය දේපොල? මන්ත්‍රිවරු බලෙන් ඉන්න නිල නිවෙස්, නොගෙවන වතුර බිල් විදුලි බිල්, ඉන්දන ගල් අගුරු බෙහෙත් වර්ග ඇතුලු සියලු පාරිභොගික අවශ්‍යතා වලින් ගහන කොමිස්, ගුවන් සෙවය නට්ටම් වෙනකල් නොමිලේ ගිය සවාරි වල ගස්තු.. . මෙවත් රාජ්‍ය දේපොල . . නිල මැදුරෙ හානියට වඩා රටටම බලපාන හානියක් මෙ ලයිස්තුවෙ තියෙන්නෙ. . මොකො කියන්නෙ?? අල්ලනවද?? නත්නම් හොරුන්ට සැලියුට් ගහ ගහ ඉන්නවද?

:       0       4

චින්තක Wednesday, 19 October 2022 12:11 PM

එදා අරගල කරපු නිරපාක්ෂික තරුණයන් හා ජනතාව එක්රැස්වුනේ , දරාගන්න බැරි ජිවන වියදම, පෝලිම්, වැනී දේවල් වලින් බැට කන නිසා මිස, කවදත් මහජන දේපල ගිනි තියපු , මිනීමරු දේශපාලන හිනමානකරයන්ට කඩේ ගිහින් නොවේ .

:       0       4

Fairoos Wednesday, 19 October 2022 01:39 PM

මුළු රටම වනසපු හොරාකාපු නන්දසේන තවම නිදැල්ලේ .මුන්ට හෙන වදිනවා

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 272 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 991 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site