IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


ජනපති කුරුණෑගල රදගුරු හිමි බැහැදකී

(අංජුල මහික වීරරත්න)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා රාජගුරු මණ්ඩලයේ සභාපති   ආචාර්ය හැරල්ඩ් ඇන්තනී පෙරේරා කුරුණෑගල රදගුරු තුමා අතර හමුවක් අද (02) පස්වරුවේ සිදු විය. 

කුරුණෑගල කතෝලික රදගුරු නිවස වෙත පැමිණි ජනාධිපතිවරයා රදගුරු තුමන් බැහැදැක සුවදුක් විමසීමෙන් අනතුරුව කතෝලික ආගමික කටයුතු පිළිබඳව ද සාකච්ඡා කළේය.

කුරුණෑගල කතෝලික රදගුරු පදවියේ අනුනායක  පියල් ජානක ප්‍රනාන්දු පියතුමන්, කුරුණෑගල කතෝලික රදගුරු පදවියේ භාණ්ඩාගාරික  සාගර ප්‍රිශාන්ත පියතුමන් ද හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා ද මීට සහභාගී වූහ.



අදහස් (2)

ජනපති කුරුණෑගල රදගුරු හිමි බැහැදකී

chandima Sunday, 02 October 2022 11:37 PM

කාදිනල් උන්නාන්සේ හම්බවෙන්න බැහැ කියන්න ඇති. පලතුරු ගත්තේ කොහෙන්ද? මැනින් මාකට් එකෙන්ද? නැතිනම් පිලිපීනෙන්ද?

:       2       3

sharm warn Monday, 03 October 2022 10:06 AM

හිතාගෙන ඉන්නවද දන්නෙ නෑ පලතුරු වට්ටියක් අරන් ගිහින් විරිත්තල ආවාම සේම අකා මකා වෙලා යනව කියල.. අපි නම් අහු වෙයි ඔව්වට...

:       2       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 237 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 73 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 772 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site