IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ජනපති කයිලාස පිල්ලෙයාර් කෝවිලේ

මෛත්‍රිපාල සිරිසේන ජනපති අද නල්ලූර්හි කයිලාස පිල්ලෙයාර් කෝවිලට ගොස් ආගමික වතාවත් ඉටු කළේය.

ජනපති කිලිනොච්චියේ සතොස කෝප් සිටි සුපිරි වෙළඳසළක් විවෘත කිරීමටද එක්විය.

DSC00386 DSC00391 DSC00395 DSC00397

 

 



අදහස් (0)

ජනපති කයිලාස පිල්ලෙයාර් කෝවිලේ

නිර්මලා Tuesday, 28 July 2015 11:42 AM

නල්ල තම්බි(නදී)

:       0       0

ධම්ම Tuesday, 28 July 2015 12:55 PM

එහෙටම වෙලා ඉන්න සර් ඡන්දේ ඉවර වෙනකල්. (නදී)

:       0       0

විද්‍යා Tuesday, 28 July 2015 01:56 PM

බලන්නකෝ ලස්සනට කමිසේ ගලවන්නේ නැතුව බිම ඉඳගන්නේ නැතුව ජනාදිපතිවරයෙක් විදිහට ඉන්න හැටි. ඔබමා ජනාදිපති තුමාගේ මැතිනියත් අරාබි රටකට ගිය වෙලාවේ ඔලුව වැහෙව්වේ නැහැ. කෙලින් ඉන්න එක කොච්චර හොඳද.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 193 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 161 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site