අතුරුදන්වූවන් පිළිබඳ පැමිණිලි විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිෂම මඩකළපුවේ මහජන සාක්කි විමසීම් අවසන් කර ඇතැයි එහි ලේකම් එච් ඩබ්ලිව් ගුණදාස මහතා පවසයි.
මඩකලපුවේ 216 දෙනකුගෙන් සාක්කි අලුතෙන් ලියා ගත් බව ඔහු කියයි.
කොටි සංවිධානය විසින් මකඩළපුව තිරුක්කල්මඩම්හිදී ඝාතනය කළ බව කියන මුස්ලිම් වැසියන් 163 දෙනකු ගැන ද සාක්කි එහි දී ලියා ගැණිනි.
2025 දෙසැම්බර් මස 18
434
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
242
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1032
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජනපති කොමිසම මඩකලපු සාක්කි අවසන් කරයි
පෙරේරා Monday, 09 June 2014 10:56 PM
සතුටුදායක ආරංචියක් (නි)
දීපිකා Tuesday, 10 June 2014 07:03 AM
හොඳ ප්‍රවෘත්තියක් (නි)
අනුරාධා Tuesday, 10 June 2014 09:16 AM
හොද ක්‍රියාවක් මොකද විදේශීය බලපෑම් වැඩියි දැන් ශ්‍රී ලංකාවට.. (දී)
ලකිශානි Tuesday, 10 June 2014 09:23 AM
අතුරුදහන් උනේ ඒ යුද්දේ කාලෙනේ දැන් කොහෙද අතුරු දහන් වීම් (දී)
ඉසුරන්දි Monday, 09 June 2014 06:27 PM
ඉතා හොඳයි (නි)