IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ජනපති කොමිසම බලරහිතද නැද්ද? තීන්දුව සිකුරාදා

මිනිත්තු 20කට පසු බරපතල වංචා හා විමර්ශන කොමිසමේ සාමාජිකයෝ යළි රැස්වූහ. කොමිසම බලරහිත යැයි මහින්ද රාජපක්ෂ මහතාගේ නීතිවේදී ගාමිණී මාරපන මහතා නැගූ මූලික විරෝධතාවය සම්බන්ධයෙන් තීන්දුව ප්‍රකාශයට පත් කිරීම සිකුරාදාට (16) කල් දැමූ බව කොමිසම නිවේදනය කළේය.

කොමිසමේ කටයුතුද සිකුරාදා දක්වා කල් තැබිණි.

 



අදහස් (0)

ජනපති කොමිසම බලරහිතද නැද්ද? තීන්දුව සිකුරාදා

ශාන්ත Thursday, 15 October 2015 11:46 AM

ආණ්ඩුව මෙතැනදී නම් බුද්ධිමත් විය යුතුයි. (ර)

:       0       0

ශ්‍රී වික්‍රම Thursday, 15 October 2015 07:36 AM

එම්ආර් බලන්නේ කොහොමද මුණ නොදී මග හරින්නේ කියල. (බ)

:       0       0

මහින්ද ආර් කිතුල්ගොඩ Thursday, 15 October 2015 07:45 AM

වික්‍රම මුණ නොදී මග අරිනවනම් මීට ගොඩක් ඉස්සර එහෙම කරන්න තිබුනේ ..යුක්තිසහගත .ඕනෑම දෙකට මුනදෙන්න තමා නැවතත් පාර්ලි මෙන්තුවේ ඉඳගත්තේ...එතුමාගේ තවම කොන්ද පන තියනවා...(බ)

:       0       0

කණිෂ්ක Thursday, 15 October 2015 08:03 AM

වික්‍රම,මුහුණ නොදී මඟහරින්න නම් ඔතනට එන්න ඕනෑ නැහැනේ... (නි)

:       0       0

නුවරඑළියේ වසන්ත Thursday, 15 October 2015 08:26 AM

යථාර්ථය අවබෝධ නොවන, ලේසියෙන් රැවටිය හැකි, තමන්ගේ මතයයි සැමවිටම නිවැරදි කියලා හිතන අඳබාල පුරවැසියන් විශාල පිරිසක් මේ රටේ ඉන්නවා. එකයි මේ රට දියුණු නොවන්නෙත්, තවත් අවුරුදු 100 කටවත්මේ රටේ දියුණු කරන්නත් බැරි. (බ)

:       0       0

ප්‍රියන්ත Thursday, 15 October 2015 08:30 AM

මුහුණ නොදී පනින ගතිය අද ඊයෙක පුරුද්දක් නෙවේ. සුනාමි මගඩියටත් වාරණ නියෝගයක් ගත්ත අමතකද? ගියපාරත් ඔය කොමිසමටම කට්ටි පැන්න අමතකද?වහල්ලුන්ටනම් මතක තියෙන්න විදියක් නැ. (බ)

:       0       0

ශාන සෞදි Thursday, 15 October 2015 08:39 AM

ගරු ජනාදිපති තුමනි රටේ මේ රජය මගින් ස්ථාපිත කරන ලද සියලුම කොමිෂන්සභා සියල්ලම පුර්ණ බලතල හිමි කිසිදු කෙනෙකුට එයට පරිබාහිරව කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් ගත නොහැකි හා විරොදයක් දැක්විය නොහැකි කොමිෂන්සභා ලෙසට බල ගන්වන්න එහි සිටින සියලු නිලධාරීන්ට කිසිදු කෙනෙකුට කිසිම බලපෑමක් කළ නොහැකි වන ලෙසට තදින් නීතිය පනවන්න දැන් මේක රටේ වුන්න හොරු සෙල්ලමකට අරගන තියෙන්නේ මේක වහාම පාලනය කරලන්න අනෙක කිසිම දෙසපලකයෙක් මේ කොමිසන් වලට පැමිණෙන අවස්ථා වලදී ඒ ස්ථානයේ හෝ ඒ අවට එම පරීක්ෂණ වලට අදාල නොවන කිසිදු කෙනෙකුට, කණ්ඩායමකට එම ප්‍රදේශයේ රැදී සිටීම හෝ පැමිණීම හා උත්ඝෝෂණ කිරීම වලකන නීතියක් පනවන්න (අ)

:       0       0

අතුල Thursday, 15 October 2015 08:46 AM

ඔය ඔච්චර අවංකනම් මුහුණදීලා ඔප්පුකරල රටට ඔයාගේ නිවැරදි බව ඔප්පුකරන්න එහෙත් මෙරටේ බහුතරයක් දන්නවා මහජන මුදල් කාබාසිනියා කරපු හැටි (බ)

:       0       0

දුමින්ද Thursday, 15 October 2015 08:51 AM

කල් ගත්තේ කිමද තමන්ට කරන වැඩේ ගැන විශ්වාසයක් නැතිද (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 416 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1025 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site