IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ජනපති කතරගම

මහින්ද රාජපක්ෂ ජනපති අද කතරගම ගියේය. කතරගම කිරිවෙහෙර විහාරාධිපති ආචාර්ය අලූත්වැව සෝරත හිමියන්ගේ සුව දුක් බැලීමට ගිය ජනපති කිරිවෙහෙර වැඳපුදා ගත්තේය. ජනපතිවරයා මාගම්පුර හම්බන්තොට වරායේ දෙවැනි අදියරේ ඉදිකිරීම්ද නිරීක්‍ෂණය කළේය. ජනපති වරායේ ජැටිය දිගේද ගමන් කළේය.



අදහස් (0)

ජනපති කතරගම

පුෂ්පෙ Thursday, 24 May 2012 11:15 AM

ජනපති උතුමානො සෙරෙප්පු දෙක දාගෙනමයි වන්දනා කරන්ඩ ඇවිත් තියෙන්නෙ

:       0       0

ශානක Friday, 25 May 2012 07:45 AM

අසිරිමත් දේවල් රටේ වැහිවැහලා. රටේ මිනිස්සුන්ට රටේ ජීවත් වෙන්න බැරි තරමටම රට සරුසාර වෙලා. සෞභාග්‍යයයෙන් ඉතිරිලා ගිහින්. අබුදස්ස කාලේ.....

:       0       0

අමිල කටුනායක Wednesday, 23 May 2012 06:43 PM

හෙට අනිද්දට තව එක්කෙනෙක් කතරගම..

:       0       0

ලක්මාල් Wednesday, 23 May 2012 07:14 PM

අනේ සාදු ....සාදු.... දැන් දෙයියො බුදුන් සිහිවෙන කාලයක් මේක...

:       0       0

නිහාල් පීරිස් Wednesday, 23 May 2012 07:20 PM

භාරයක් වෙන්න ආවවත්ද....

:       0       0

සම්පත්, Wednesday, 23 May 2012 08:01 PM

ඔබතුමාට ජය!!!!

:       0       0

ලක්සිරි Thursday, 24 May 2012 01:11 PM

පවු කමා කර ගන්න ගියාවද්ද?

:       0       0

රොෂාන් Thursday, 24 May 2012 01:28 PM

හා..හා.. හොරේ දැනුනා දැනුනා කටාර් ගිහින් ආවනේ

:       0       0

අලිබබා Thursday, 24 May 2012 12:39 AM

සෙනග එචිචර නෑවගේ නේද? මොකද මෙදවස්වල සෙනග බෙදිලගිහිලනේ.

:       0       0

රොෂාන් Thursday, 24 May 2012 01:29 PM

පන්සලකට යන හැටි ඉගෙන ගෙන නෑ වගේ

:       0       0

යවනාඩ් Thursday, 24 May 2012 02:07 PM

හම්බන්තොට හදපු තටාකේ නා ගන්න වෙන්න ඇති

:       0       0

දමිත් Thursday, 24 May 2012 07:30 AM

ඇයි ජනපති විතරක් පාවහන් දාගෙන?

:       0       0

ආඩම්බරකාර හිඟන්නා Thursday, 24 May 2012 02:27 PM

කැන්සර් තියන අය වැලි පාගන්න හොඳ නෑ

:       0       0

ප්‍රදීප් Friday, 25 May 2012 01:33 PM

ඔබතුමාට රට හදන්න බැරි උණොත් ඒක කරන්න වෙන කාටවත් බෑ.ඔබ හොද නායකයෙක්

:       0       0

දයා, saudi Thursday, 24 May 2012 02:52 PM

ඔබ රජෙක්.රටේ මිණි මුතු පහළ වෙනවා.සමගිය පවතිනවා. ධාර්මික පාගකයෝ ඇති උණාමයි මේ අසිරිමත් දේ ඇති වන්නේ.බුදුන්ටත් වෛරක්කාරයෝ උන්නා.දේවදත්තලා අදත් එදත් ඉන්නවා

:       0       0

අනුරංග Thursday, 24 May 2012 03:04 PM

විල්ලුද පුන්චි දෙපා................

:       0       0

සන්ජු Thursday, 24 May 2012 10:41 AM

ජනපති තුමනි, පා වහන්......... ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 264 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 183 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 990 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site