IMG-LOGO

ජනපති කතානායක මන්ත්‍රී සුවදුක් විමසයි

තංගල්ල රිය අනතුරින් එජාප මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතා ඇතුළු පිරිස බැලීමට කතානායක චමල් රාජපක්ෂ මහතා මාතර රෝහලට පැමිණියේය. මහින්ද රාජපක්ෂ ජනපති ද දුරකථනයෙන් මන්ත්‍රීවරයාට කතා කරමින් ඉක්මන් සුවය පැතූ බව දැනගන්නට ඇත.



අදහස් (0)

ජනපති කතානායක මන්ත්‍රී සුවදුක් විමසයි

මුතුකුඩ Tuesday, 27 November 2012 01:53 PM

අජිත් මැරුණු මගියාගේ ගෙදරට ගොඩවෙන්න දැං ඡන්ද කාලයක් නෙමෙයිනේ.. ඡන්ද කාලයකනම් ආණ්ඩුවෙ විපක්ෂයේ මැරුණු මගියාගේ ගෙදරට පොරකකා එයි..!(නු)

:       0       0

සනත් ඉන්දික ඉතාලිය Tuesday, 27 November 2012 02:30 PM

පිස්සුද අජිත්, මගියෙක් කියන්නේ කෝටි දෙකකින් එක්කෙනෙක්. ඒ වගේද මන්ත්‍රී කෙනෙක් කියන්නේ. 225 කින් එක්කෙනෙක්නේ. පාර්ලිමේන්තුවේ කට්ටිය අපි ගැන හිතුවේ ඉස්සර. (නි)

:       0       0

හේරත් Tuesday, 27 November 2012 10:25 PM

දුක් සැප කුමන්දා අසන නිරිදෝ වෙන කොයින්දා.... (නි)

:       0       0

උපාලි Tuesday, 27 November 2012 11:03 PM

මෙයා බලන්න මොකට යනවද ? (ස)

:       0       0

සිසිර Tuesday, 27 November 2012 04:41 PM

අහිංසක ගැමියා ගැන බලන්න කවුරුත් නැහැ..!(නු)

:       0       0

විභූති Tuesday, 27 November 2012 04:57 PM

මැරුණු පුද්ගලයා‍ගේ පවුලේ අය ගැන බලන්නේ කවුද? (නි)

:       0       0

ලුම්බිණි Tuesday, 27 November 2012 10:48 AM

මේ අනතුරින් මියගිය මගියාගේ දුක සැප අහන්න උඩ ඉන්න දෙවියන්ටවත් කියමු. (ස)

:       0       0

සිල්වා Tuesday, 27 November 2012 10:48 AM

අගය කරන්න ඕන වැඩක්

:       0       0

සංජය Tuesday, 27 November 2012 10:57 AM

එතකොට මැරිච්ච මිනිහගේ පවුලේ අය බලන්න ගියේ නැද්ද? හොඳ වන්දියක් දෙයි නේ?(ස)

:       0       0

ලාල් Tuesday, 27 November 2012 11:55 AM

අනේ සන්තෝසයි

:       0       0

දමින්ද Tuesday, 27 November 2012 12:34 PM

ඔබතුමාට නිරෝගී සුව ලැබේවා (දී)

:       0       0

අජිත් Tuesday, 27 November 2012 08:17 PM

ඒකත් හැබෑව තමයි මුතූ. (නි)

:       0       0

අචිනි Tuesday, 27 November 2012 01:25 PM

මන්ත්‍රී අතින් මැරුණු පුද්ගලයාගේ පවුල ගැනයි බලන්න ඕන.. මේ මන්ත්‍රීලා ගැන නෙමෙයි..!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 42 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 13 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 664 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site