ඇමරිකාවේ සංචාරයක යෙදී සිටි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඩුබායි සිට පැමැණි මගී ගුවන් යානයකින් අද අළුයම දිවයිනට පැමිණියේය.
ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීමට සහභාගී වු අවස්ථාවේ එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මුන් සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමග ද්විපාර්ශ්වික සාකච්ඡා ද පැවැත්වීය.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ජනපති එයි
සුනිල් විතානගේ Monday, 29 September 2014 10:38 AM
මහින්ද රාජපක්ෂ ලෝකේ සිටින විශිෂ්ට නායකයෙක් (දී)
නිශාන්ත Monday, 29 September 2014 03:29 AM
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේදී කල කථාව කුඩා රටක රාජ්‍ය නායකයෙක් ගේ අභිමානය පිළිබිඹු කරන්නක්. තම රටට අපහාස කරලා කේලම් කියලා නැවත රටට එන පිරිසට කවදාවත් ඒ අගයකිරීම ලෝකයෙන් ලැබෙන්නෙ නැහැ.(දී)
නාරද Monday, 29 September 2014 03:34 AM
ඔබතුමාට අපි ආදරෙයි ....නමුත් වටේ ඉන්න අය කරන වැඩ වලට චන්දෙ දෙන්නේ නැහැ (දී)
මාකාවිට පැරිස් Monday, 29 September 2014 11:54 AM
ජයවේවා අපේ ජනාධිපතිතුමාට! අපිට ආඩම්බරයි එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ කරපු අභියෝගාත්මක කතාව ගැන. ඔබ වැනි නායකයෙක් තවත් දශක කිහිපයක් රටේ ජනාධිපති වෙන්නට ඕනෑ (නි)
නාලි Monday, 29 September 2014 05:01 AM
විදුලි බුබුලක් දල්වන්නට විදුලි රැහැන් දෙකක සම්බන්ධතාවය අවශ්‍යයි. ජනප්‍රිය ඔබතුමයි. පක්ෂය නොවෙයි. අන් තැනක නායකයා නොව පක්ෂය ජනප්‍රියයි. ඉතින්...... අපි අසරණ වෙලා වගේ අපට දැනෙන වා..... සෝබිත හාමුදුරුවනේ .............(ස)
සෝමතිලක Monday, 29 September 2014 05:52 AM
ඔබගේ වැඩ සියල්ල සාර්ථක වේවා (දී)
නදුන් Monday, 29 September 2014 05:50 AM
ඔබ තුමාට තෙරුවන් සරණයි මේ යුද්දේ නිමකළ අපේ නායකයා (දී)
දයා Monday, 29 September 2014 08:25 AM
දන්නදේ එඩිතරව බයකින් තොරොව ප්‍රකාශ කිරීම ශ්‍රී ලංකා ජාතික අප සැමට හරිම සන්තෝසයට කරුණක්. ඔබට සුබ සහ ජය පතමි (දී)
හරිත් Monday, 29 September 2014 02:24 AM
ඔබතුමා සාදරයෙන් පිළිගන්නවා! (නි)
මාලක Monday, 29 September 2014 02:38 AM
ඔබතුමාට ජය වේවා! රට වෙනුවෙන් ගන්නා ඕනෑම තීරණයකට අපි එකඟයි (නි)
ජීවන්ත Monday, 29 September 2014 10:05 AM
සුභපැතුම් ඔබ තුමන්ට (දී)
මංජුල Monday, 29 September 2014 02:36 AM
ඔබ ගිය කාර්යය සාර්ථක වී ඇතැයි අපි සිතමු (නි)
මධුභාෂිනී Monday, 29 September 2014 02:59 AM
රට දැය වෙනුවෙන් ඇපකැප වී දිවිහිමියෙන් මගේ රට රැකගැනීමේ අප්‍රතිහත උත්සාහයක යෙදී සාර්ථක ප්‍රතිපල ගණනාවක් ලබාගෙන මව්බිමට පෙරළා පැමිණි අතිගරු ජනාධිපතිතුමනි, ඔබතුමාට දළදා සමිඳුගේ පිහිටයි! තවදුරටත් මගේ රට වෙනුවෙන් මහඟු සේවයක් කරන්නට ඔබතුමාට දේවාශිර්වාදය ලැබේවා! (නි)