IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ජනපති ඇසයි හිතයි ලංකාදීපේ

බුද්ධ ශාසන අමාත්‍ය ධූරයට පත්වූ විජයදාස රාජපක්ෂ මහතා අද (7) සිය අමාත්‍යංශයේදී වැඩ බාර ගත්තේය. එම අවස්ථාවට ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාද එක්ව සිටියේය. කතානායක කරු ජයසූරිය, සජිත් ප්‍රේමදාස, එම්.කේ.ඩී.ඒ.එස්.ගුණවර්ධන ඇතුළු පිරිසක්ද එහි පැමිණ සිටියහ.

මහා සංඝරත්නයේ ආශිර්වාද මැද වැඩ බාරගැනීමෙන් පසු විජයදාස මහතා ජනපති හා සතුටු සාමීචියේ යෙදෙමින් තේ පැන් සංග්‍රහයකටද එක්විය. එම අවස්ථාවේ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ලංකාදීප පුවත්පත බැලූ අයුරු කැමරාවේ සටහන් විය.

IMG_2015977312 IMG_7320201597 IMG_7392015976 IMG_7407201597 IMG_7410201597 IMG_7459201597

IMG_7457201597

IMG_7472015970 IMG_7520201597 IMG201597_7304



අදහස් (0)

ජනපති ඇසයි හිතයි ලංකාදීපේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 310 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site