IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ජනපති අතිරේක ලේකම්ගේ ගෙට හොරු පනිති

කිසිවෙකු නොමැති අවස්ථාවක ජනේලයක් කඩා නිවසට ඇතුළු වූ අයකු රුපියල් දෙලක්ෂයකට වැඩි වටිනාකමක් සහිත රන් ආභරණ සොරකම් කැර ඇතැයි ජනාධිපති අතිරේක ලේකම් කිංස්ලි ප්‍රනාන්දු මහතාගේ බිරිඳ පැමිණිල්ලක් කළ බව වෙන්නප්පුව පොලිසිය කියයි.



අදහස් (0)

ජනපති අතිරේක ලේකම්ගේ ගෙට හොරු පනිති

නෙලුම් Wednesday, 15 July 2015 03:45 AM

රාජ්‍ය නායකයා ළඟ ඉහල තනතුරු දැරුවත් සිහි බුද්ධියේ තත්වය අපිට වැටහෙනවා. මොන මෝඩයාද අද කාලයේ රන් භාණ්ඩ ගෙවල් වල ලාච්චු අල්මාරි වල තියා ගන්නේ. ආරක්‍ෂිත බැංකු සේප්පුවක් පාවිච්චි කරන්න වත් කමක් නැහැ කියල හිතන්න බැහැ නේ. දන්නේ නැද්ද මේ ඡන්ද කාල වල කොල්ලකෑම් සොරකම් වැඩි වෙනවා කියල. ලංකාවේ මිනිස්සු ඡන්දෙට සල්ලි හොයන හැටි ලංකාවේ ඉඳලා දන්නේ නැද්ද ? (නදී)

:       0       0

පෙරේා Wednesday, 15 July 2015 07:03 AM

නෙලුම්, ලක්ෂ දෙකක් කියන්නේ පවුම් හතරයිනේ. නිකන් මාල කෑල්ලකුයි කරාබු දෙකයිනේ . ඇත්තටම රත්තරන් බඩු කියන්නේ හොරුන්ගෙන් අඩුවක් නැති ලංකාවේ විදියට මහා වාතයක්. පලදින්නත් බැහැ, ගෙදර තියා ගන්නත් බැහැ, සේප්පුවේ දාන්න මොන මගුලකට ඕව ගන්නවද මන්ද. (බ)

:       0       0

අචිනි Wednesday, 15 July 2015 04:13 AM

බලන්න අරයගේ කාලේ නම් මෙගොල්ලන්ටත් ආරක්ෂාව. ප්‍රජාතන්ත්‍රවාදයක මහිම (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 146 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site