(අංජුල මහික වීරරත්න)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අභිනව අටමස්ථානාධිපති නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක පල්ලේගම හේමරතන නායක හිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.
ඓතිහාසික අනුරාධපුර පූජා භූමිය වෙත අද (18) පැමිණි ජනාධිපතිවරයා අභිනව අටමස්ථානාධිපති නාහිමි බැහැදැක උන්වහන්සේට සුභාශීංසන පළ කරමින් නිරෝගී සුව ප්‍රාර්ථනා කළේය.
ජනාධිපතිවරයා සමග සුහඳ පිළිසඳරක නිරත වූ අටමස්ථානාධිපති හිමියෝ සෙත් පිරිත් සජ්ඣායනා කර ආශිර්වාද පළ කළහ.
මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ, ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ජනපති අටමස්ථානාධිපති නාහිමියන්ට අටපිරිකර පූජා කළ අවස්ථාව ඡායාරූපයේ දැක්වේ.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
ජනපති අටමස්ථානාධිපති නා හිමි බැහැ දකී
Kumara Friday, 18 November 2022 08:14 PM
මේ නරයට ගහලා එලෝපල්ලා.
Ruhunu Friday, 18 November 2022 09:31 PM
රටේ හැම දේශපාලකයෙක්ම රට විනාස කරලා තියෙන්නේ. ඒ නිසා ඔප්පු තිරප්පු අහුවෙන්නනම් තියන්න එපා හාමුදුරුව්නේ.
chandima Friday, 18 November 2022 09:48 PM
ඒ මොකද හදිස්සියෙම. සාස්තරකාරයෝ කාලෙ ලඟයි කිව්වද?
Demuni Uduwara Saturday, 19 November 2022 04:28 AM
Nayaka Hamuduruwane, can you bless a traitor of the country?
de silva Saturday, 19 November 2022 10:55 AM
මිහින්තලේ එහෙම ගියේ නැද්ද? ගියානම් හොදවැයින් ටිකක් අහගන්න තිබුණා.
siri Saturday, 19 November 2022 03:32 PM
"සොබාදහමට නොවන අවනත ලොවේ කිසිවෙක් නෑ... ලොවේ පැරදුම මිසක කිසිදා ලැබූ දිනුමක් නෑ..."