ජාතික අලුත් සහල් මංගල්‍යය අනුරාධපුර ඓතිහාසික ශ්‍රී මහා බෝධීය අසලදී 47 වැනි වරටත් පැවැත් විණි.
ගොවිජනසේවා සංවර්ධන දෙපාර්තමේන්තුව ඉපැරණී චාරිත්‍රානුකූව මේ උත්සවය සංවිධානය කළේය
මහින්ද රාජපක්ෂ ජනපති පාත්‍රයට සහල් පිරවීය.
පරිසර හිතකාමී පොහොර යොදා වගා කළ දේශිය වී වලින් ලබා ගත් මෙම සහල් බෝ සමිදුනට පුජා කිරීමේ අවස්තාවට අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නා හිමිද එක් වුහ.ආදී වාසි නායක ඌරු වරිගේ වන්නිල ඇත්තා ද බෝ සමිදුන්ට සම්ප්‍රධායික මී පැණී පුජාව කළේය.ඔහු ජනපති සමග ද සතුටු සාමිච්චියේ යෙදුණේය.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ජනපති අගසස් පුජාවට එක් වේ
ලෝචන Thursday, 03 April 2014 06:49 PM
ජනාධිපතිතුමා හැමදාම අපේ දේවල් අගය කරනවා (නි)
සුලාරි Thursday, 03 April 2014 06:49 PM
මෙයයි අපගේ උරුමය... (නි)
ප්‍රියන්ත Thursday, 03 April 2014 08:22 PM
මේ පින්තුර දැක්කහම හරිම ආස හිතෙනවා (දී).
ඇනා Thursday, 03 April 2014 09:20 PM
ඉතාමත්ම හොඳ, අගය කළ යුතු කටයුත්තක් (නි)
රංජන් Thursday, 03 April 2014 11:11 AM
සාදු සාදු!(දිල්)
නාමල් Thursday, 03 April 2014 11:53 AM
ඉතාමත් අගය කළ යුතු කටයුත්තක් (නි)
සීලා Friday, 04 April 2014 02:03 AM
මෙවන් කාර්යයන්ට අතහිත දෙන ඔබගේ සියළු කාර්යයන් සඵල වේවා! (නි)