IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ජනපති - අගමැති සරා පිටියේ

ජනපති මෛත්‍රිපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරු අද (24) කොළඹ පී.සරවණමුත්තු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට යාමට නියමිතය. ඒ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාරට සමුදීම සඳහාය.

කුමාර් සංගක්කාර සහභාගීවන අවසන් ටෙස්ට් තරගයේ අවසන් දිනය අදයි. ඉන්දියාව සමග පැවැත්වෙන මෙම තරගයේදී අවසන් වරට පිතිහරඹයේ යෙදුණු සංගක්කාර ලකුණු 18කට දැවී ගියේය.

සංගක්කාරගේ සමුගැනීම නිමිත්තෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇත.

මේ අතර අද තරගය නැරඹීම සඳහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාද සහභාගී විය.

sanga_2015824p3 sanga_2015824pic2 sanga_2015824ps

ඡායාරූප - ක්‍රික්ඉන්ෆෝ ඇසුරිනි

 

(සංගක්කාර අවසන් ඉනිමේදී දැවී ගිය අයුරු)



අදහස් (0)

ජනපති - අගමැති සරා පිටියේ

අමිල Monday, 24 August 2015 07:10 AM

මේ විදිහට විකට් ටික වැටෙන කොට හිතුනා මහින්ද මහත්තයවත් ඇවිල්ලද කියලා. (නදී)

:       0       0

අනිල් රෝහණ Monday, 24 August 2015 09:43 AM

අමිල ඉස්සර මහින්ද මහත්තයා යද්දී අද වගේ ජරා විදියට මැච් පැරදුනේ නැහැ නේද ? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 188 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site