IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


‘ජනපතිවරුන්ට අලින් තෑගි දෙන්න බෑ‘

සන්නස් මගින් අලි පැටවු විවිධ පුද්ලයන්ට හෝ ආගමික ස්ථාන වෙත ලබා දීමට මෙරට ජනාධිපතිවරුන්ට කිසිදු බලයක් නොමැති බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා පවසයි. 1978 වර්ෂයේ සිට මෙරට ජනාධිපතිවරු සන්නස් මගින් අලි පැටවුන් පිරිනමා ඇතත් ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරයකුට සන්නස්මගින් ලබාදිමට හැකියාව ඇත්තේ නිශ්චල දේපලක් හෝ ඉඩමක් හෝ පමණක් බව ද අමාත්‍යවරයා කියා සිටියේය. මෙරට හිපටු ජනාධිතිවරු විසින් අලි ඇතුන් රැසක් සන්නස් මගින් ලබා දී ඇති බැවින් දැනට ඔවුන් නීත්‍යානුකූල අලි ඇතුන් බව පිළිගැනීමට සිදුව ඇති බවත් ඉදිරියේ දී ඒ අලි ඇතුන් ගැන තීරණයක් ගන්නා බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියේය.



අදහස් (0)

‘ජනපතිවරුන්ට අලින් තෑගි දෙන්න බෑ‘

ගයන්ත Wednesday, 04 February 2015 11:15 AM

කලකට පසු ඇමතිවරයෙකුගෙන් දක්නට ලැබුණු අගය කළයුතු ප්‍රකාශයක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 139 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site