හිටපු ඉඩම් ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පසුගිය ජනපතිවරණයේ දී ඩබල් ගේමක් ගැසීයැයි ඔප්පු කළ හැකි සාධක තමන් සතුව ඇතැයි දඹුල්ල නගර සභාවේ සන්ධාන මන්ත්‍රී අනුර බණ්ඩාර පියරත්න මහතා අද රැස්වීමේ දී ප්‍රකාශ කළේය. තෙන්නකෝන් මහතා ඡන්දය දුන්නෙත් හංසයාට.
නගරාධිපති ජාලිය ඕපාත මහතා - ඔබ එහෙම කියන්නේ වගකීමක් ඇතිවද?
පියරත්න මහතා - ඔව්. හිටපු ඇමැතිතුමා ඒ ඡන්දෙදි ඩබල් ගේමක් ගැසූ බව ඔප්පු කළ හැකි සාධක අප ළඟ තිබෙනවා.
මෙම රැස්වීමේ දී උප නගරාධිපති කුසුම්සිරි ආරියරත්න හා නාගරික මන්ත්‍රී එච් එම් රූපසිංහ මහත්වරු ද ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා විවේචනයට ලක් කරමින් කතා කළහ.
2025 දෙසැම්බර් මස 18
142
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘ජනපතිවරණයෙදි ජනක ඩබල් ගේමක් ගහලා‘
නිමල් Friday, 06 February 2015 03:23 AM
මේ කතාව ගැන නම් මට පොඩි සැකයක් දැනෙනවා (නි)
ගයේෂා Friday, 06 February 2015 03:51 AM
දැන් මෙයාට විතරක් එහෙම චෝදනා කරන්න පෙර අනිත් ඇත්තෝ හොර රහසේ ගහපු ඩබල් ගේම් ගැනත් හොයලා හිටියා නම් හොඳයි නේද? කවුරු කවුරුත් බඩල් ගේම් ගහලා අන්තිමට එක් කෙනෙකුට විතරක් මඩගහලා අනෙක් අය බේරෙන්න උත්සාහ කරන එක යහපත් සදාචාරාත්මක ක්‍රියාවක් නෙමෙයි නේද? (නි)
ඉන්දික Friday, 06 February 2015 04:07 AM
අනේ!අනෙක් අය ගැන හොයන්නේ නැතුව ජනතාවට සේවයක් කරන්න දැන්වත් හිතන්න (නි)
සෑම් Friday, 06 February 2015 05:37 AM
ද සිල්වා මහත්තයෝ, බඩු මිල අඩුවෙලා තියෙන්නේ කොහෙද කියන්නකෝ. සහල් එළවලු මිල දන්නවා නම් අපිට ඇහෙන්නත් එක්ක කියනවද? (නි)
අබේ-ටෝකියෝ Thursday, 05 February 2015 05:09 PM
ඔක්කොම ඉතින් ඩබල් ගේම් තමයි... (නි)
අබේ-ටෝකියෝ Thursday, 05 February 2015 05:09 PM
ඔක්කම ඩබල් ගේම් කාරයෝ. (නදී)
කලීල් Thursday, 05 February 2015 08:43 PM
ජනක බණ්ඩාර මහත්මයාට මොළය තිබුණා. ඉතින් එයා ඒක පාවිච්චි කළා (නි)
සම්පත් Friday, 06 February 2015 07:55 AM
ජනක විතරක් නොවෙයි. බොහෝ ශ්‍රීලනිප ආසන සංවිධායකවරුන් මේ දේ කළා (දිල්)
ශකුවි Thursday, 05 February 2015 09:43 AM
ඒකනම් ඇත්ත කතාවක් බව මට සහතිකයි.(හේ)
දුමින්ද Friday, 06 February 2015 02:05 AM
මේ තම ජනතාව වෙනුවෙන්ද? (නි)
ද සිල්වා Friday, 06 February 2015 02:48 AM
මොකකහරි කරලා හොරුන්ගෙන් රට බේරාදීමට ක්‍රියාකළ සැමදෙනට ස්තුති කරනවා. දැන් පාරේ බැහැලා නිදහසේ ගමනක්වත් යන්න පුළුවන්. වෙනද අමති ආරක්ෂක රථ අපිව යටකරගෙන යන්න හදනවා. පැට්‍රල් ඩීසල්, කෑම බීම මිල අඩුවෙලා. අපිට සැළකියයුතු සහනයක් දැනෙනවා. කරුණාකර ලබන ඡන්දෙදි පක්ෂය කුමක් වුණත් හොරුන්ට සහ මැරයන්ට මනාප දීමෙන් වළකින්න (නි)
ගයේෂා Friday, 06 February 2015 02:51 AM
මෙවැනි දේශපාලකයන්ට හැකි උපරිම දඬුවම් ලබාදිය යුුතුව තිබේ. (නි)